කොල්ලනේ මට ලොකු හෙල්ප් එකක් ඕන කරනවා .
මට Intel Core 2 Duo Processor එකක් ඕන කරනවා ( පාවිච්චි ) කරපු එකක් තමයි ඕන .
මන් ලග දැන් තියෙන්නේ Intel Dual Core E5300 2.6GHz 2.6GHz එකක් ..
මට ඒ Processor එක දීලා . Core 2 Duo එකක් ගන්න ඕනකරනවා .
මගේ Processor එකත් එක්ක මාරු කරලා අඩු පාඩු මුදල දෙන්න පුළුවන් .
Core 2 Duo එකක් තියෙන එක්කෙනෙක් PM එකක් හරි . මේ පිටුවේම හරි අදහස පල කරන්න ...
ස්තුති !!!!!!!!!! එළකිරි කොල්ලනේ !!!