Core 2 Quad Processor

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Core 2 Quad කියන්නේ පරණ මොඩල් එකක්. ගන්නවා නම් අළුත් Dual Core එකක් හරි Core i3 එකක් ගනින්. Core 2 Quad රත් වෙනවා වැඩියි, පවර් එක ගන්නවාත් වැඩියි, පෆෝමර්ස් එකත් අඩුයි. නමුත් ඊට සමාන පෆෝමර්ස් එකක් තියෙන අඩු පවර් එකක් ගන්න ලාභ ප්‍රසෝසර්ස් දැන් තියෙනවා. උදාහරණයට G4400 (14nm) ලංකාවේ දැනට තියෙන අළුත්ම ගනයේ ප්‍රසෝසර්ස් එකක්, නමුත් ඒක Quad Core වල අන්තිමට රිලිස් කරපු Q9650 (45nm) කට වඩා පවර්ෆුල් (පහළ ලින්ක් එක බලන්න), වේගවත් (පහළ ලින්ක් එක බලන්න), ලාභයි (රුපියල් 9000 යි vs 20,000+) , අඩු කරන්ට් (54w vs 95w) එකක් වැය කරන්නේ, කල්පැවැත්මත් හොදයි 14nm නිසා.

http://cpuboss.com/cpus/Intel-Pentium-G4400-vs-Intel-Core2-Quad-Q9650
 
Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,162
    10,353
    113

    current bila wadi wnawada?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    current bila wadi wnawada?

    ඔව්, රත් වෙනවත් වැඩියි ඒක නිසා කල්පැවැත්මත් අඩුයි. දැන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් Core 2 Quad ගන්න නෑ, ඒක නිසා කල්පැවැත්මත් කොහොමත් අඩුයි. ඒක නිසා මුළු මැෂිමම අළුත් කරගනින් පාඩු නෑ, අවුරුද්දක් වගේ ඕක යූස් කරනකොට උබ වියදම් කරපු ගාණ එහෙමම කවර් කරගෙන. Core 2 Quad එකක් දාගත්තොත් කරන්ට් බිල වැඩි වෙයි, අනික LGA775 බෝර්ඩ් කචල්, රැම් යන කේස් හරියට තියෙනවා DDR2 වල. දැන් තියෙන්නේ FCLGA1151 DDR 4 බෝර්ඩ් ඒවා පට්ට ෆාස්ට් කරන්ට් එකත් ඉතුරු වෙනවා.

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,975
    113
    Colombo
    ඔව්, රත් වෙනවත් වැඩියි ඒක නිසා කල්පැවැත්මත් අඩුයි. දැන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් Core 2 Quad ගන්න නෑ, ඒක නිසා කල්පැවැත්මත් කොහොමත් අඩුයි. ඒක නිසා මුළු මැෂිමම අළුත් කරගනින් පාඩු නෑ, අවුරුද්දක් වගේ ඕක යූස් කරනකොට උබ වියදම් කරපු ගාණ එහෙමම කවර් කරගෙන. Core 2 Quad එකක් දාගත්තොත් කරන්ට් බිල වැඩි වෙයි, අනික LGA775 බෝර්ඩ් කචල්, රැම් යන කේස් හරියට තියෙනවා DDR2 වල. දැන් තියෙන්නේ FCLGA1151 DDR 4 බෝර්ඩ් ඒවා පට්ට ෆාස්ට් කරන්ට් එකත් ඉතුරු වෙනවා.

    :rolleyes:
     
    Master_B

    Member
    Dec 5, 2016
    14
    1
    3
    supirima presser ekak
    baya natuwa ganin
    i serious ekata wada 1000% hodaii
    rath wenne na oya kiyala widihata hoda fan ekak dapan
    m.board eka auess nattan gigabite dapan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    supirima presser ekak
    baya natuwa ganin
    i serious ekata wada 1000% hodaii
    rath wenne na oya kiyala widihata hoda fan ekak dapan
    m.board eka auess nattan gigabite dapan

    රත් වෙනවා වැඩියි බන්. මම Quad Core ප්‍රොසෙසර්ස් ඕන තරම් අරගෙන තියෙනවා ඉස්සර. Q6600, Q9500, Q8400 වගේ ඒවා තමයි මම යුස් කරේ. හොයාගන්නත් නෑ නමුත් ඉක්මෑන් එකෙන් බලලා පට්ට කට්ටක් කාලා හොයාගත්තේ. ඒ උනත් ලාභත් නෑ ටිකක් ගණන්. බ්‍රැන්ඩ් නිව් නම් හොයාගන්නම නෑ, ඔක්කොම තියෙන්නේ ලංකාවේ උන් විකුනපු ඒවයි, වෙන රටවලින් අයින් කරලා එවන ඒවායි. පේස්ට් ගාලත් උපරිම සාමාන්‍යයෙන් 70c යනවා හොද ගේම් එකක් ගහන කොට ෆෑන් දාලත්. නෝර්මලි නම් තියෙන්නේ 40 වගේ. නමුත් දැන් තියෙන 14nm ප්‍රෝසෙසර්ස් වල නෝර්මලි තියෙන්නේ 30c, ගේම් එකක් ගහන කොට 50 එහායින් යන්නේ නෑ. බ්‍රැන්ඩ් නිව් නිසා ලෙඩත් අඩුයි. Quad core හරියන්නේ LGA775 වලටයි, ඒ මදර්බෝඩ් හරි කචල්, පරණ ඒවා බ්‍රැන්ඩ් නිව් නෙවෙයි, වොරන්ටි නෑ, කැඩෙන්න පුලුවන්, රැම් (DDR2) වලත් කේස් එනවා පොඩ්ඩ ඇත්නම්. ඒක නිසා මැෂිමම අළුත් කරගන්නවා පාඩු නෑ.

    Last edited: