Core 2 Quad කියන්නේ පරණ මොඩල් එකක්. ගන්නවා නම් අළුත් Dual Core එකක් හරි Core i3 එකක් ගනින්. Core 2 Quad රත් වෙනවා වැඩියි, පවර් එක ගන්නවාත් වැඩියි, පෆෝමර්ස් එකත් අඩුයි. නමුත් ඊට සමාන පෆෝමර්ස් එකක් තියෙන අඩු පවර් එකක් ගන්න ලාභ ප්‍රසෝසර්ස් දැන් තියෙනවා. උදාහරණයට G4400 (14nm) ලංකාවේ දැනට තියෙන අළුත්ම ගනයේ ප්‍රසෝසර්ස් එකක්, නමුත් ඒක Quad Core වල අන්තිමට රිලිස් කරපු Q9650 (45nm) කට වඩා පවර්ෆුල් (පහළ ලින්ක් එක බලන්න), වේගවත් (පහළ ලින්ක් එක බලන්න), ලාභයි (රුපියල් 9000 යි vs 20,000+) , අඩු කරන්ට් (54w vs 95w) එකක් වැය කරන්නේ, කල්පැවැත්මත් හොදයි 14nm නිසා.
http://cpuboss.com/cpus/Intel-Pentium-G4400-vs-Intel-Core2-Quad-Q9650
current bila wadi wnawada?
ඔව්, රත් වෙනවත් වැඩියි ඒක නිසා කල්පැවැත්මත් අඩුයි. දැන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් Core 2 Quad ගන්න නෑ, ඒක නිසා කල්පැවැත්මත් කොහොමත් අඩුයි. ඒක නිසා මුළු මැෂිමම අළුත් කරගනින් පාඩු නෑ, අවුරුද්දක් වගේ ඕක යූස් කරනකොට උබ වියදම් කරපු ගාණ එහෙමම කවර් කරගෙන. Core 2 Quad එකක් දාගත්තොත් කරන්ට් බිල වැඩි වෙයි, අනික LGA775 බෝර්ඩ් කචල්, රැම් යන කේස් හරියට තියෙනවා DDR2 වල. දැන් තියෙන්නේ FCLGA1151 DDR 4 බෝර්ඩ් ඒවා පට්ට ෆාස්ට් කරන්ට් එකත් ඉතුරු වෙනවා.

supirima presser ekak
baya natuwa ganin
i serious ekata wada 1000% hodaii
rath wenne na oya kiyala widihata hoda fan ekak dapan
m.board eka auess nattan gigabite dapan