core 2 quad

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    පාවිච්චි කරපු core 2 quad pc එකක් ගන්න තැනක් කියනවද.බඩු කොලිටි තැනක්.මන් ඉක්මන් එකේ බැලුවා.ඒකේ තියන ගනන් නෙමෙයි කෝල් කලහම කියන්නේ.අඩුම තරමේ එතන වැඩ කරන එකාගෙන් ඇහුවම mother bord එක මොකක්ද කියල ගලවලා බලන්න ඕනේ කියනවා.