එහා ගෙදර එකාට කොරෝනා. අද දවල් ගෙනිච්චා.
අපි නම් contact තිබ්බෙ නැහැ වයිරස් නිසා.
හෙට උදේ ඇවිත් උබලව ගෙනියයි - බඩු පැක් කරන් හිටපල්ලාඑහා ගෙදර එකාට කොරෝනා. අද දවල් ගෙනිච්චා.අපි නම් contact තිබ්බෙ නැහැ වයිරස් නිසා.

හෙට උදේ ඇවිත් උබලව ගෙනියයි - බඩු පැක් කරන් හිටපල්ලා![]()
වටපිටාවේ උබලගේ හතුරෝ ඉන්නවා නම් උන් කෝල් කරලා කියයි අපිට බයයි අනිත් අයවත් නිරෝධායනය කරන්න කොටින්ම අල්ලපු ගෙවල් වල අය කියලා..ඊට පස්සේ එක්කෝ ගෙනියයි නැත්තම් ස්වයං නිරෝධායනයට දායි ගේ ඇතුලටඅපිව ගෙනියන්න අපි කිසිම contact එකක් තිබ්බෙ නැහැ බන්. කෝල් කළා දවල්. හෙම්බිරිස්සාව වගේ තියෙනවා කිව්වා. වෙන අමාරුවක් නැහැ කිව්වා.


වටපිටාවේ උබලගේ හතුරෝ ඉන්නවා නම් උන් කෝල් කරලා කියයි අපිට බයයි අනිත් අයවත් නිරෝධායනය කරන්න කොටින්ම අල්ලපු ගෙවල් වල අය කියලා..ඊට පස්සේ එක්කෝ ගෙනියයි නැත්තම් ස්වයං නිරෝධායනයට දායි ගේ ඇතුලට
ලංකාවේ එවුන්ට තමන්ගේ පවුල් වලට වඩා අනුන්ගේ පවුල් ගැන කැක්කුම වැඩිනේ![]()
ගෙවල් කොහෙද මචන්ඔව්, ඒක ඇත්ත. නිරෝධායනය කළා ගෙවල් කීපයක්. දැන් හැම තැනම තියෙනවා ලෙඩේ. ඒ කොල්ලට නම් හැදිලා තියෙන්නෙ වැඩ කරන තැන මෙඩිකල් සෙන්ටර් එකේ ඉන්න නර්ස්ගෙන් පෙනඩෝල් දෙකක් ඉල්ලගෙන බීලා. ඒ නර්ස්ට තිබිලා. දැන් මුලු ගෙදරටම බෝ වෙයි. තව ආශ්‍රය කරපු උන්ටත්. මාර පැතිරීමක් තියෙන්නෙ. රෝග ලක්ෂණ කියලා ලොකුවට පෙන්නන්නෙත් නැහැලු. පරිස්සම් වෙයල්ලා.

එහා ගෙදර එකාට කොරෝනා. අද දවල් ගෙනිච්චා.අපි නම් contact තිබ්බෙ නැහැ වයිරස් නිසා.
Ehenam budusaranayi
Borella paththe thiyena company ekak da?
ගෙවල් කොහෙද මචන්![]()
කොහෙද ගෙවල්?
ඇයි බන් මේක මට පෙන්නන්නේ නෑත්තේ. පරන notification වලට ගිහින් හොයාගත්තේ.
අද එකපාරට මොකද උනේ කොළඹ නුවර පාරේ බස් යන්නේම නැතිගානට අඩුවෙලා. වරකාපොල බස් නෑ. ඇදිරිනීතිය අලුතින් රෑ එහෙම දැම්මේ නෑ නේද?

Okata giyanam, oke 90% card eka gahanawa. Okkoma inne naki wesa set ekkak Ne.පාර්ලිමේන්තුවට කොරෝනා ගෙනියන්න පුලුවන් බය නැති එකෙක් රටේ නෑනේ නොදකින්![]()