Corona 2nd wave (Megathread)

Emios

Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    දැන් අපි යන සුපෙර්මර්කෙට්, සාප්පු, ටෙලිකොම්, කඩවල ඔක්කොම තැන්වල අපේ විස්තර ලියලයි ඇතුලට ගන්නෙ. බැරි වෙලාවත් අද අපි කාගිල්ස් ගිහින් ආවම ඊයෙ ඒකට කොරෝනා ලෙඩෙක් ඇවිල්ල ගිහින් නම් අපිටත් නිරෝදායන එකට යන්න වෙනව නේද? කඩේට ගියත් අනුන් නිසා බඩු බනිස් අපිත්
    Gewal athule check karanawada ahuunoth?
     
    • Like
    Reactions: IMMuhandiram

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ගියපාර කොරෝනා කන්ට්‍රොල් කරනවා කියලා කරේ මොකක්ද? ඇරපු එකද?
    බොරුවට වචන මාරු කරලා ගොන් ආතල් දාන්න එපා බං. ආණ්ඩුව මොන මඟුල කරත් මිනිස්සු මාස්ක් එකක් වත් දාන්නෙ නැතුව පිස්සු කෙලින කොට ඕක පාලනය කරන්න බෑ කියලා පිළිගනිං. එහෙම නැත්නම් යූඑන්පී ආන්ඩුවක් එනකම් බලන් ඉමුද මේ වගේ ගොන් ජෝක් එකක් ද දා?
    Ane ey ban ehama kiyanne? eakiyanne minisssu palanaya Karanna Bari palakayekda inne?
    And giyapara corona control karanawa kiyala Kare arapu eka thamai. Redda ko ban eawelawe hambuna loan walata karapuwa? Dan ganna loan walata plans monada?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    හවස ටවුම පැත්තේ රවුමක් දැම්මා..
    පොලීසිය පේන්න ඇති තැන් වල විතරයි මාස්ක් දාන් ඉන්නේ.
    අනිත් තැන් වල සාමාන්‍ය විදිහට ඉන්නවා සේරම..
    සෝබන වැඩ..
    කවුරුවත් අහන්නේ නෑ..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Ane ey ban ehama kiyanne? eakiyanne minisssu palanaya Karanna Bari palakayekda inne?
    And giyapara corona control karanawa kiyala Kare arapu eka thamai. Redda ko ban eawelawe hambuna loan walata karapuwa? Dan ganna loan walata plans monada?
    මිනිස්සු පාළනය කරන්න නේද. නියම joke සපයන උබ කියපන්, උබට පුළුවන් ද උඹ ව පාළනය කරන්න? උඹ ගෙ අත පය හතර කැමති ක්‍රමයට උබට එහා මෙහා කරන්න හැකියාව තියනවා.සිතීමේ හැකියාව තියෙනවා.සිතට අනුව කැමති දෙයක් කිරීමේ හැකියාව තියෙනවා.
    උබ ට පුළුවන් ද ලෙඩක් දුකක් හැදෙන්නේ නැතිව ජීවත් වෙන්න මැරෙන්නේ නැතිව ඉන්න? බැහැ බං. උබ ට වත් උඹේ පාලනයක් නැහැ. බුදුහාමුදුුවො කියලා තියෙන්නේ අපිට වත් අපේ කන්ට්‍රෝල් එක නැහැ කියලා. උබ ට පුළුවන් ද උඹේ සිත පාලනය කරන්න? බොරුවක් නොකියා ජීවත් වෙන්න? රස කෑමක් ලැබුණාම නොකා ඉන්න? කටට කෙල උණන එක නවත්තන්න? සරාගී ගැහැණිය ක් දැක්කම ෆීලිං එන ඒක න්නවත්තන්න? Porn බලන එක නවත්තන්න? බැරි නම් කෝ උ බ ලොකුවට කතා කරපු උබගේ පලනේ? උබ ට උබව පාලනය කරන්න බැරි නම් තවත් කෙනෙක්ට පුළුවන් ද බං උබ ලෙඩ වෙන එක නවත්තන්න? ඒක මේ ලෝකේ සොබාවය. උබ කොච්චර වෙන උන්ට ඇඟිල්ල දික් කරත් මේ ලෝකේ අපිව හැදිලා තියෙන්නේ ලෙඩ වෙන්න. මැරෙන්න. ඒක නවත්තන්න ආණ්ඩුවට තියා බුදුහාමුදුුවන්ට වත් බැහැ.
     
    Apita apiwa control Karanna bainama wadak nhane. Mata Nam mawa control Karanna puluwan.nayakayek unama thamange yatathe Inna ayAwa control Karanna puluwan wennone ehama nathnam eya nayakathweta sudusu kenek nemeine. Palakaya kiyana wachane arthe anthargatha wenne palanaya kirima misak wanasaneka nemei bro
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ සතිය තීරණාත්මකයි – යුද හමුදාපති

    මතුගමින් තවත් රොගින් වාර්තා විමේ හැකියාවක් පවතිනවා,මන්ද විශාල ආශ්‍රිතයන් ප්‍රමානයක් සිටින නිසා.අනෙකුත් රොගින් වාර්තාවිමට හැකි ප්‍රදේශ පිලිබදව විශ්ලේශනය කරමින් පවතිනවා. - යුද හමුදාපති -
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ 11 ප්‍රදේශයේ R.B. බ්‍රදර්ස් ආයතනයේ තිදෙනෙක්ට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

    පසුගිය 17 දින ජින්තුපිටිය ප්‍රදේශයේදී අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණයකට අනුව මේ බව තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.
     
    • Like
    Reactions: FALL3N

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    heta unna lu office ,apita :(

    13th oct idan 1 week wath niwadu denne na appa :angry:

    ඔව් මට පේනවා , උබලා තව සති 1 1/2 කින් office එකට යනවා , ගිහින් හොදට වැඩ කරනවා :yes::)
    තව මට පේනවා corona control වෙනවා සති 1 1/2 කින්

    View attachment 97505
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    heta unna lu office ,apita :(

    13th oct idan 1 week wath niwadu denne na appa :angry:
    උඹ වැඩ කරන තැන ඉන්න එකාට උඹලව දැක්කේ නැත්තන් නින්ද යන්නේ නැති සීන් එකක්ද බන් තියෙන්නේ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    ow ban unta ape lap / pc screen eka nobala inna ba wage , dan me tikema ude 8.30 day start meeting , 5.30 day end meeting tibba

    eth munta madi wage , corona ekekuta hari haduna nam , job ekennuth elawayi me pakku tika :angry:
    උඹ වැඩ කරන තැන ඉන්න එකාට උඹලව දැක්කේ නැත්තන් නින්ද යන්නේ නැති සීන් එකක්ද බන් තියෙන්නේ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow ban unta ape lap / pc screen eka nobala inna ba wage , dan me tikema ude 8.30 day start meeting , 5.30 day end meeting tibba

    eth munta madi wage , corona ekekuta hari haduna nam , job ekennuth elawayi me pakku tika :angry:
    Day End meeting එකෙයි Day Start meeting එකෙයි මොනවද බන් කතා කතා කරන්නේ? මං අහන්නේ, ඔය දෙකේ වෙනස මොකක්ද? එකම දේද කියන්නේ? නැත්තන් Day Start එකේදී කලින් දවසේ රෑ ගෙදරදී වෙච්ච ඒවත් කියන්න වෙනවද :P (Day End එකයි ඊළඟ දවසේ Day Start එකයි අතර ඔෆිස් එකේ වැඩක් වෙන්නේ නැහැනේ)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

    ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් බවත්, මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 ක් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද සවස 4.00 වනවිට සොයාගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඈපා මහතා පැවසීය.

    ඒ සමගම කටුනායක, සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 25 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_new...-කොරෝනා-ආසාදිතයන්-සංඛ්‍යාව-224-ට-නගී/1-580821
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Day End meeting එකෙයි Day Start meeting එකෙයි මොනවද බන් කතා කතා කරන්නේ? මං අහන්නේ, ඔය දෙකේ වෙනස මොකක්ද? එකම දේද කියන්නේ? නැත්තන් Day Start එකේදී කලින් දවසේ රෑ ගෙදරදී වෙච්ච ඒවත් කියන්න වෙනවද :P (Day End එකයි ඊළඟ දවසේ Day Start එකයි අතර ඔෆිස් එකේ වැඩක් වෙන්නේ නැහැනේ)
    starting day daily plan eka
    end of day progress daily issues

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

    ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් බවත්, මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 ක් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද සවස 4.00 වනවිට සොයාගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඈපා මහතා පැවසීය.

    ඒ සමගම කටුනායක, සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 25 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/කටුනායක-නිදහස්-වෙළෙඳ-කලාපයේ-කොරෝනා-ආසාදිතයන්-සංඛ්‍යාව-224-ට-නගී/1-580821

    badu neh
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දැන් අපි යන සුපෙර්මර්කෙට්, සාප්පු, ටෙලිකොම්, කඩවල ඔක්කොම තැන්වල අපේ විස්තර ලියලයි ඇතුලට ගන්නෙ. බැරි වෙලාවත් අද අපි කාගිල්ස් ගිහින් ආවම ඊයෙ ඒකට කොරෝනා ලෙඩෙක් ඇවිල්ල ගිහින් නම් අපිටත් නිරෝදායන එකට යන්න වෙනව නේද? කඩේට ගියත් අනුන් නිසා බඩු බනිස් අපිත්
    Yako laga kadekin ganin ,CCTV nathi,oya ona badu hama Kade ma thiyanawa ,illan kanne nathuwa
     
    • Like
    Reactions: IMMuhandiram

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය
     
    • Like
    Reactions: Kolama and bestdivx

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බොරැල්ල ළමා රෝහලේ දරුවෙකුට සහ මවට කොරෝනා

    බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    මෙම දරුවා සහ මව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ.
    මෙම දරුවා සහ මවගේ ඇතිව තිබු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිති රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ව වෙන් කොට තබා තිබු බවත් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන්
    දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට තහවුරු වී ඇත.

    මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ආසාදිතයින්ට නිරාවරණය වීමක් සිදුවී නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

    Source: http://nethnews.lk/article/81011

    මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2162 දක්වා ඉහළට

    මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2,162 ක් දක්වා අද ඉහළ ගියා. ඒ, මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද තවත් ආසාදිතයින් 87 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

    අද හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 23 දෙනෙකු මේවනවිටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳී සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා.

    අනෙක් ආසාදිතයින් 64 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශි‍්‍රතයින් වනවා.

    Source: http://nethnews.lk/article/81017

    එතකොට "අනෙක් ආසාදිතයින් 64 දෙනා" සමාජයෙන් හමුවෙච්ච අයද? :rolleyes: