ඕක නිසා පාර්ලිමේන්තුවට හැදුනොත් මූ ජාතික වීරයෙක් වෙනවමුන්නේෂ්වරම් කෝවිලට ගොස් තිබූ කොරෝනා රෝගියා පැමිණියදා රටේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වේ.
View attachment 96379
@2osama උබත් පාන අල්ලපන් ඉරෝසන්ට

කොලබ ජාතික රෝහලේ සුලු සේවකයින් දෙදෙක් කොරෝනා ආසාදිතබවට සනාතවෙයි
කොරෝනා එක්කම ජීවිතේ ගැටගහගන්න වෙයි. ගියපාරත් සහන දේනවා කියලා 50000 කට කෙලියා. මේ පාර සහන ඉල්ලන්නේ නෑ කවුරුත්. ලයි බිලක් අරන් බලහන් කොච්චර වැඩි වෙලාද කියලා. කතාකරන්න කවුරුවත් නෑ. No option මචන්. Trump ට බැනලා ස ගේ ගුන කියපු උන් දැන් මොකද කියන්නේ බලමු.තවත් මොනාද බලන් ඉන්නේ colombo ,2 weeks lock down කරලා contacts trace කලා නම් හරි![]()
කොරෝනා එක්කම ජීවිතේ ගැටගහගන්න වෙයි. ගියපාරත් සහන දේනවා කියලා 50000 කට කෙලියා. මේ පාර සහන ඉල්ලන්නේ නෑ කවුරුත්. ලයි බිලක් අරන් බලහන් කොච්චර වැඩි වෙලාද කියලා. කතාකරන්න කවුරුවත් නෑ. No option මචන්. Trump ට බැනලා ස ගේ ගුන කියපු උන් දැන් මොකද කියන්නේ බලමු.. මෙච්චර කෙලවලා තියෙද්දිත් තාමත් රෙදී හොදන එවුන් ඉන්නවනේ.
දේශපාලකයන්ට බනින්න එපා ඒම ස නිසානේ මේම පුදුම පාලනයකින් ඉන්නේView attachment 96296
Date 05/10/20 - 2nd wave started in Sri Lanka.
මේකට ඔක්කොමලා එකතු වෙන්න කලින් පාර වගේ ඔක්කොම විස්තර මෙකෙ බෙදාගමු.දෙශපාලනය එපා,එහෙම උන් කොරොනා හැදිලා මැරියන්.
ස්තුතියි.
සහන දෙන්න චන්දයක් තියෙනවද කොහ තියෙන සල්ලිද නාස්ති කරන්න 5000 ගාණෙ බෙදන්නෙකොරෝනා එක්කම ජීවිතේ ගැටගහගන්න වෙයි. ගියපාරත් සහන දේනවා කියලා 50000 කට කෙලියා. මේ පාර සහන ඉල්ලන්නේ නෑ කවුරුත්. ලයි බිලක් අරන් බලහන් කොච්චර වැඩි වෙලාද කියලා. කතාකරන්න කවුරුවත් නෑ. No option මචන්. Trump ට බැනලා ස ගේ ගුන කියපු උන් දැන් මොකද කියන්නේ බලමු.. මෙච්චර කෙලවලා තියෙද්දිත් තාමත් රෙදී හොදන එවුන් ඉන්නවනේ.
සල්ලි ඉල්ලන්නේ නෑ මචන්. මිනිස්සු වෙනුවෙන් කරන්න තියන දේවල් කරලා උන්ව හුරගෙන කන්නේ නැතිව පාඩුවේ කාලා ඇදලා ඉන්න දුන්නානම්. මාද්‍ය ඉස්සරහට ඇවිත් මෙච්චර කල් කරේ බොරුවනේ. ඒත් බලහන් තාමත් ඒවට චූන් වෙන එවුනුත් ඉන්නවනේ.සහන දෙන්න චන්දයක් තියෙනවද කොහ තියෙන සල්ලිද නාස්ති කරන්න 5000 ගාණෙ බෙදන්නෙ
ගූ කන්න පුරුදු උනාම කරන්න දෙයක් නෑ බඩ ගියත් උන්ට කන්න වෙනව. අපේ පරිස්සම අපිට බලාගන්න වෙන්නෙ.සල්ලි ඉල්ලන්නේ නෑ මචන්. මිනිස්සු වෙනුවෙන් කරන්න තියන දේවල් කරලා උන්ව හුරගෙන කන්නේ නැතිව පාඩුවේ කාලා ඇදලා ඉන්න දුන්නානම්. මාද්‍ය ඉස්සරහට ඇවිත් මෙච්චර කල් කරේ බොරුවනේ. ඒත් බලහන් තාමත් ඒවට චූන් වෙන එවුනුත් ඉන්නවනේ.