Corona in Sri Lanka: Sri Lankan government covered up?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    I commented this on another thread, but here it is.


    1. mama danna tharamin 90% wath hoda quarantine unit ekak thiyenne IDH witharai. Anith kisi main city ekakwath, teaching hospital ekak wath, base hospital ekakawath, na ehema unit ekak.


    2. Lankawe api ewatha dana medical waste management ekak na thama ape rate. ithin CORONA kenek ge waste burn karanna, loku tragedy ekak unoth e okkoma burn karanna pahasu kam thiyanawada dane na. ehema unoth oya Melwa hari ewage company ekaka thama karanna wenne.


    3. Lankawe athule danatamath bara ganak athi. Common cold and phlegm walata beheth aran inna. CORONA eke symptoms walata treat karanna puluwanne. ehema alla gena inna keedenek innawada danne na.


    4. Chinese aya ganama target karanna hoda na. oya virus eka out break eka 31st of december 2019 wage unata, reddit, 4chan wage forums wala december mula idan katha una. Ekiyanne e kale ehegiya, ehen apu ape students la, business aya, chinese aya okkoma threat list ekata danna one.


    5. ehema kiyala e okkoma allanna practical na. dan ara lady apu flight eke hitapu ayawa okkoma balanna practical na. mata duka BIA staff eka gana.



    6. We have to expect a large number victims.(praying this to be end from this one).

    It will take at least a month or two to control the situation.



    7. Ubalata mokak hari una gathiyak, sore throat gathiyak thiyanawa nm wparakku nowi yanna doc kenek gawata. Always use a face masks. it is only effect like 89-99%. but ehema hari thiyanawane.


    HOPE EVERYTHING WILL SETTLE DOWN QUICKLY.

    Two month වෙන්කොට China වලට වඩා ලොකු ප්‍රමාණයක් cases එනවා sure
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    ඕක නේද ඇත්ත සිංහල්ලු ?
    දැන් උබලට බේරිල්ලක් නෑ.
    උබලට තියා IDH එකේ උන්ට මුණ කවර් කරගන්න ෆුල් කවර් වයිසර් තියෙන මාස්ක් වත් නෑ. මේ හිගන රටේ දැන් ඉතින් සතුටින් මේ ටිකේ ඉදල සෙත්ත පෝච්චි වෙමු
    [/SIZE]

    balapan mita kalin virus eka giyapu ratawawala thaama podi ganai ne USA austrailia wage ewai.
    ekata dan lankawe..ekekwath nathuwa htiya dan china walin passe lokuma virus eka spread wechcha rata lankawa wenawa..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    IDH එකේ කිසිම ආරක්ෂාවක් නැහැ
    එහෙන් මෙහෙන් දැල් ගහලා, බිත්ති පුපුරලා තියෙන්නෙ
    කොරානා වයිරස් එක අඟල් 2x2ට වඩා ලොකු නම් ඉස්පිරිතාලා ගහලා තියෙන අඟලේ දැලෙන් ඕක හිර වෙලා හිටීවි

    :)

    :shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    තේරුමක් නෑ නේ බන්. මොකක්ද end game එක ?
    කරපු වැරදි වලට සමාව අරන්. සියළු තරහ මරහ අමතක කරලා මෛත්‍රී සිතකින් මැරෙන එක බන්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    බිකෝස් සිංහලු.

    බලන්න දැන් රන්ජන් කියල කෙනෙක් එහෙම හිටියද කියලත් අමතකයි නේ :lol:

    Ranjan utto mae welawe katha karanna ona possible outbreak 😷 ganada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    IDH එකේ කිසිම ආරක්ෂාවක් නැහැ
    එහෙන් මෙහෙන් දැල් ගහලා, බිත්ති පුපුරලා තියෙන්නෙ
    කොරානා වයිරස් එක අඟල් 2x2ට වඩා ලොකු නම් ඉස්පිරිතාලා ගහලා තියෙන අඟලේ දැලෙන් ඕක හිර වෙලා හිටීවි

    :)

    ඒ තරම් අවුල් බිල්ඩින් මම නම් දැකල නැහැ
    මම ඕකට නිතර ගිහින් තියනවා මොකද ගොඩක් උන්ට ඩෙංගු හැදුනම ඕකෙ ගිහින් ඇඩ්මිට් වෙන්නෙ
    මම දැකපු විදියට නම් බිල්ඩින් එහෙම ටිකක් අලුත් ඒව තමයි තිබුනෙ, සාමාන්‍ය හොස්පිටල් වලට වඩා ටිකක් හොදයි
    සමහරවිට එකක් දෙකක් පරණ බිල්ඩින් ඇති