මට කොරෝනා බෝ උනොත්,
මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා.

මට කොරෝනා බෝ උනොත්,
මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා.

කවදා වෙනකං ද? ගෙදරට වෙලා හිටිය කියන්නේ අන්තිමට කන්න නැතුව මැරෙන්න වෙන්නේ. වෙන රටක හිටියනම් එහෙම එහෙම බේරෙන්න තිබ්බ.Dan apata kela vela thiyenne sinhalu.
Dan office nogihin gedara ta ma wela idapalla.
තේරුමක් නෑ නේ බන්. මොකක්ද end game එක ?මට කොරෝනා බෝ උනොත්,
මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා.
Last plan eka mokakda ube?Lankawe unta n95 mask tiyenawada adu gane?
Last plan eka mokakda ube?
mask daala wadak na hutto rate 100% infected wenawa. china walata wada 10 gunekin speed spread wei
its just a matter of time
ok im inShould really build a noahs ark now.only best sinhala genes will be selected.
for a month, and then? who's gonna save us?Lock yourself up with food for a month.Dont meet anyone.
for a month, and then? who's gonna save us?
අතේ සල්ලි නැත්තම් මාලයක්, මුද්දක් උගස් තියලා හරි
ලීටර් 5 වතුර බෝතල් ටිකක් අරන් තියාගනිල්ලා
ටින් කෑම, හාල්, ඇට ජාති, සීනි, නූඩ්ලස්, සමපෝස එහෙම ගනිල්ලා
පැනඩෝල්, ප්ලාස්ටර්, බෙතඩින් ටිකක් එහෙමත් ගනිල්ලා
තාත්තට, අම්මට නිවාඩු දාන්න කියපන්
ගෙට කොටු වෙලා හිටපන් මාසයක් දෙකක්
මොකා හරි ඕකට බෙහෙතක් ලංකාවටත් එවයි ඒ වෙද්දි
behetha enna onna menna seththa pochchi unothokata behethak hoya gni langadima hadunoth bad luck thamai.