Corona in Sri Lanka: Sri Lankan government covered up?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    dawas 10 kathawa boru ban
    24 e gani awith thiyenne
    airport ekenma idh yawala

    ara china wala inna lankawe set eka genwana eka eka athakata hena moda wadak me welawe

    27 newe araki idh admit wela tiyenne 25

    ඔකේ ෆ්රෙන්ස්.

    24 එයාපෝට් එකෙන් ඔහොම වයසක චීන කාන්තාවක් සැක පිට IDH එකට ගෙනිච්ච බව සදහන් news එකක් අවදා ???? නෑ!! නමුත් දෙන්න දෙන්න අරන් ගියා ආවේ.. රයිට්? ඒවත් කොරෝන නෙමෙයි කියල තමයි අපිට කිව්වේ හරි?

    ඔන්න එතකොට දැන් කන්ෆර්ම් කෙස් එකක් කියල නිවුස් එක එලියට දානවා! නමුත් ගෑනිව අරං ගිහිං තියෙන්නේ 24 ලු!!

    ඇත්ත කතාව, ඔය ඔය ගෑනි ආව නම් ෆ්ලයිට් එකේ, ආපු ඔක්කොටම කොරෝනා දැන් තියෙනවා, ෆ්ලයිට් එකේ ආව උන් හොයාගන්නත් නෑ.. උන් අද වෙනකං වන් ගෝල් ෆේස් එකේ එහෙම ආතල් ගන්නවා අනික් ලංකාවේ මිනිස්සුන්ටත් බෝ කර කර වෙනකොට. උන්ව හොයන්න සෙට් එක යන අතරේ අනික් ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා තමන්ට වයිරස් එක නෑ කියල. මේකිට අමාරු උනාම තමයි අහුවෙන්නේ වයිරස් එක. එයාපෝට් එකෙන් ගෙනිච්ච මගුලක් නැ. ඉතින් මේ කතාව හරිම බයානකයි නේ? ඉතින් ඒ නිසා ඔන්න අපිට කියනවා: අනවශ්‍ය බිය ඇති කරගන්න එපා. මේ කාන්තාව ඇඩ්මිට් උනේ 24 කියලා. හැබැයි නිවුස් එකක් වත් දුන්නේ නෑ..

    ඕක නේද ඇත්ත සිංහල්ලු ?
    දැන් උබලට බේරිල්ලක් නෑ.
    උබලට තියා IDH එකේ උන්ට මුණ කවර් කරගන්න ෆුල් කවර් වයිසර් තියෙන මාස්ක් වත් නෑ. මේ හිගන රටේ දැන් ඉතින් සතුටින් මේ ටිකේ ඉදල සෙත්ත පෝච්චි වෙමු
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    Sathutin nannsetta pothchi wenna ne ban.husma hira wela marenne.kidney fail wela etc.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    IDH එකේ කිසිම ආරක්ෂාවක් නැහැ
    එහෙන් මෙහෙන් දැල් ගහලා, බිත්ති පුපුරලා තියෙන්නෙ
    කොරානා වයිරස් එක අඟල් 2x2ට වඩා ලොකු නම් ඉස්පිරිතාලා ගහලා තියෙන අඟලේ දැලෙන් ඕක හිර වෙලා හිටීවි

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    මට කොරෝනා බෝ උනොත්,

    මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට කොරෝනා බෝ උනොත්,

    මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා.

    :P:P:P
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    “A Chinese lady, who is in her 40s, arrived on the 19th as a tourist and fell ill on the 25th and was confirmed as having the coronavirus following a test on Monday,” Sudath Samaraweera, the chief epidemiologist with Sri Lanka's Ministry of Health, told Reuters,
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    ඔයා මගුලක් කතා කරනවා :lol: අද හම්බුන ගෑනු කෙනා දවස් කීයක් මෙහෙ හිටියද දන්නේ නෑ :sorry: කොහේ කොහේ ගියාද, public vehicle use කරානම් අම්මෝ :shocked: :sorry: අර අද හම්බුන ගෑනු කෙනා එක්ක ආපු අනිත් උන් :confused: හිටපු hotels එහෙමත් සේරම check කරන්න වෙයි නේ :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    IDH එකේ කිසිම ආරක්ෂාවක් නැහැ
    එහෙන් මෙහෙන් දැල් ගහලා, බිත්ති පුපුරලා තියෙන්නෙ
    කොරානා වයිරස් එක අඟල් 2x2ට වඩා ලොකු නම් ඉස්පිරිතාලා ගහලා තියෙන අඟලේ දැලෙන් ඕක හිර වෙලා හිටීවි

    :)
    එහෙනම් කොරෝනා 2x2 size නැති වේවා කියල හිත හදාගමු. ..

    ඒත් ඔය ගෑනි ආපු ෆ්ලයිට් එකේ අව අනික් සියලු දෙනාටම වගේ වයිරස් එක ඇති, උන් දැන් මෙලහකටත් දීලත් ඇති.
    තව දවස් කීපයකින් අපිට මිඩියා එකෙන් දෙන බොරුව මොකක්ද කියල guess කරපං තැන් තැන් වලින් ඕකුන් බුරුතු පිටිං මතු වෙද්දී.
    අනිවා චයිනා වලට වඩා වැඩි ලීඩ් එකක් ශ්‍රී ලංකාවේ ගන්නවා. ස්පීඩ් එකකින් ස්ප්‍රෙඩ් වෙනවා. චයිනා වල ලොක් ඩවුන් කරලත් ඕක කන්ට්‍රෝල් කරන්න බෑ කියල තියෙන හේතුව ඔය ෆ්ලයිට් එකේ කතාව වගේ එහෙදි random සිදුවීම් අනන්තවත් සිදු වෙන නිසා.
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    “A Chinese lady, who is in her 40s, arrived on the 19th as a tourist and fell ill on the 25th and was confirmed as having the coronavirus following a test on Monday,” Sudath Samaraweera, the chief epidemiologist with Sri Lanka's Ministry of Health, told Reuters
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    ඔයා මගුලක් කතා කරනවා :lol: අද හම්බුන ගෑනු කෙනා දවස් කීයක් මෙහෙ හිටියද දන්නේ නෑ :sorry: කොහේ කොහේ ගියාද, public vehicle use කරානම් අම්මෝ :shocked: :sorry: අර අද හම්බුන ගෑනු කෙනා එක්ක ආපු අනිත් උන් :confused: හිටපු hotels එහෙමත් සේරම check කරන්න වෙයි නේ :dull:
    ඕක තමයි හේතුව china වල ලොක් ඩවුන් කරලවත් ඕක control කරන්න බෑ කියන.
    එක ගෑනියෙක් ට ඔච්චර විනාසයක් කරන්න පුළුවන් නම්, ෆ්ලයිට් එකේ අනික් සෙට් එක ඔක්කොම එකට බැස්සම කොහොම තියෙයිද?
    එතකොට තේරෙනවා china උනත් මෙච්චර කල් කන්ෆර්ම් කෙස් 3K ගගා බයිලාවක් ගහල තියෙන්නේ. කෙස් එක ඊට වඩා දාස් ගුණයක් වැඩි ඇති.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,432
    25,055
    113
    ඕක තමයි හේතුව china වල ලොක් ඩවුන් කරලවත් ඕක control කරන්න බෑ කියන.
    එක ගෑනියෙක් ට ඔච්චර විනාසයක් කරන්න පුළුවන් නම්, ෆ්ලයිට් එකේ අනික් සෙට් එක ඔක්කොම එකට බැස්සම කොහොම තියෙයිද?
    එතකොට තේරෙනවා china උනත් මෙච්චර කල් කන්ෆර්ම් කෙස් 3K ගගා බයිලාවක් ගහල තියෙන්නේ. කෙස් එක ඊට වඩා දාස් ගුණයක් වැඩි ඇති.

    කේස් එක පොඩිනම් 56 මිලියන් ලොක්ඩවුන් කරන්නේ නෑනේ බන්, චයිනා ගවමන්ට් එක බොරු කියන්නේ :dull: අර නර්ස් කෙනෙක් දාලා තිබ්බේ ඒකිගේ එරියා එකේ විතරක් 100000+ ලෙඩ්ඩු ඉන්නවා කියලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    “A Chinese lady, who is in her 40s, arrived on the 19th as a tourist and fell ill on the 25th and was confirmed as having the coronavirus following a test on Monday,” Sudath Samaraweera, the chief epidemiologist with Sri Lanka's Ministry of Health, told Reuters,
    yeah. uba china indan genaapu butt plug ekak pukee gahagena mariyan dan ithin :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    රෝසි ආච්චි;25117860 said:
    කේස් එක පොඩිනම් 56 මිලියන් ලොක්ඩවුන් කරන්නේ නෑනේ බන්, චයිනා ගවමන්ට් එක බොරු කියන්නේ :dull: අර නර්ස් කෙනෙක් දාලා තිබ්බේ ඒකිගේ එරියා එකේ විතරක් 100000+ ලෙඩ්ඩු ඉන්නවා කියලා
    ඒකත් ඊට කලින් ලෝක් ඩවුන් කරන්න කියල කියන්න තිබ්බ කියල කියනවනේ.
    මට පෙන්නේ china වල හිටිය නම් ගැලවීමක් තියෙනවා ඉමියුන් සිස්ටම් එක ටිකක් හොද උනොත් ට්‍රිට්මන්ට් එකක් අරගෙන හරි.
    ලංකාවේ හිටියොත් නම් ඉතිං පොලිටික්කෝ ටික ප්‍රයිවට් ෆ්ලයිට් වලින් ගල් ටික් වෙයි අන්තිමට, අපි ටික මැරිලා වැටෙයි හුස්ම හිරවෙලා.