Couple එකකට බොරැල්ල අවට තැනක්..

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    බොරැල්ල කනත්තට ගිහින් පෙට්ටියක් අස්පස් කරලා දෙන්න ම ඒකට බැහැල දිගා වෙයන්
     
    • Haha
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,487
    113
    මේකෙ උන්ගෙ කයිය නන් daily ත්‍රීසම් දානව වගේ. හැබැයි කොල්ලෙක් යන්න හොටෙල් එකක් ඇහුවම එකෙක් නෑ හරි උත්තරයක් දෙන්න. දඩ nerd ල ටිකක්ද කොහෙද ටෝක්ස් දීගෙන ඉන්නෙ.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,302
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව්. ඔව්.
    එහෙම එකක් තමයි.

    කෑල්ල ටික දවසකට කොලඹ ඇවිත් ඉන්නේ.

    එක්කගෙන යන්න තැනක් කියන්න..

    කොල්ලො ටිකක් විදියට ආරක්ෂාකාරී පිරිසිදු තැනක් යෝජනා කරපල්ලකෝ..

    කාර් එකක් නතර කරන්නත් ඕන.

    දවල් කාලය.
    රුපියල් 5000ට වැඩි 10000 වගේ සීමාවේ..

    සිරාවට උදව් කරන උන්ට තව තවත් කෑලි සෙට් වේවා....!
    Kanatta tamai pons.