ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පහුගිය ටිකේම couples ප්‍රසිද්ද ස්ථාන වල හැසිරෙන විදිය ගැන කතා උණානේ. ලංකාවේ ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන :-)rolleyes:) යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. කෙල්ලව හම්බෙලා ආපහු වෙන් වෙලා යනවෙලාවට නළලට kiss එකක් දුන්නොත් කන්න වගේ බලන් ඉන්නවා :rofl:

    ප්‍රසිද්දියේ lip kiss එකක් දුන්නොත් මඩු වල්ගෙන් ගුටි කන්න වෙයි :D එක සැරයක් සංගක්කාර ground එකේදී wife ට lip kiss එකක් දුන්න කියල සමහර facebook ඇඩ්මින් ලට සෑහෙන්න තරහ ගිහින් තිබුනා :rolleyes:

    මම මේ කල්පනා කරේ එක එක රටවල මේ සම්බන්දයෙන් තියෙන සමාජ මතය මොනවගේ ඇතිද කියල. කිරියේ ඉන්නවනේ එක එක රටවල් වල ජීවත් වෙන අය. ලෝකේ වටේ ඇවිදින අය. කියමු බලන්න couple එකක් ප්‍රසිද්දියේ හැසිරෙන විදියට සමාජයෙන් පනවල තියෙන රීති මොනවගේද කියල එක එක රටවල :yes: (සෞදි අරාබියේ එහෙමනම් ක්ෂණික මරණය වෙන්න ඇති මන් හිතන්නේ :D:D)

    මමනං තාම වෙන රටකට ගිහින් නෑ. ඒක හින්ද ලංකාවේ තත්ත්වේ විතරයි දන්නේ :)
     
    • Like
    Reactions: Dragon Kolla

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0

    සවුදියේ හම්බයන්ට ඒ වගේ එකක් දැක්කහම ක්ෂණික මෝචනය වෙනවලු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම ඉන්න ලංකාවේත් ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. ඒක හින්ද අපි කෙලින්ම යන්නේ රුම්ස් වලට
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113

    දැන් කිසි දේකට බය වෙන්න එප බන්
    රනිල් ඉන්නකන්...ඔය සෙක්ස් උනත් ලීගල් වෙනවා..අනික police දැන් හොටෙල් ,,ස්පා රේඩ් කරන්න එපා කියල නොකිය කියල තියෙන්නෙ

    මම බය නැතුව කර්න්න ඕන ඔක්කොම ෆන් ගන්නව බන්

    කපල් වලට හෙට අනිද්ද ලිප්ටන් රවුමෙ කිස්ස් නෙවේ ලිප්ස් ලොක් කරන්න උනත් පුලුවන් නිදහස රනිල් දෙනව..මෛත්‍රීට කරන්න පුලුවන් පුකක් නැ

    රටම සෙක්ස් විලේජ් එකක් කරන්න යන්නෙ ආරන්චි විදිහට ටුවරිස් ප්‍රොමෝට් කරන්න Economy වැටිල නිසා...සිංහල කෙල්ලො කොල්ලොන්ට උපරිම සැප ගන්න පුලුවන් බයනැතුව
    සිංහල කෙල්ලො බර ගානක් සෙක්ස් ෆිල්ඩ් එකට බැස්සම ඉතින් පස්සෙ ජාතියෙ අඩුවක් වෙනවා..කොහොමත් අපේ කෙල්ලොන්ගෙන් වැඩිම ෆන් එක ගන්නෙ සිංහල අපි නෙවේනෙ,,අරුන් නෙ,,,ඕව දැන් හිතල වැඩක් නැ,,රට ජාති පැත්තක දාල ෆන් අරන් මැරෙමු බන්..මොන මගුලක්ද
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කෙල්ලෙක් කොල්ලෙක් අත් අල්ලන් ගියාට එකට ඉඳගෙන කතා කලාට ඇත්තටම කොළඹ උන්ට නම් ගානක්වත් නෑ බන්.. :lol::lol: ගම් වලින් ආපු ගම් මැඩියන්ට තමයි ඕක මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. :angry::angry: ( හැමෝටම නෙවේ ) ඒත් ලංකාවේ බහුතරයක් උන් හැසිරෙන්නේ තමන්ට තරුණ කාලයක් තිබ්බේ නැති ගානට.. සම හරක් උන් ආසාවට කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උන උන් , ( ඉස්කෝලේ යන උන් ).. ඉතින් ඕකුන්ට ෆේස්බුක් කියලා එකක් හම්බෙනවා ගෙදරින් ගෙවන ඉන්ටර්නෙට් බිලකුත් එක්ක.. එලියට බැහැලා දෙන්නෙක්ට ඇහෙන්න වචන දෙකක් කියාගන්න බැරි උන්.. පේජ් වලින් නිතිය කියලා දෙන්න එනවා.. ඕකයි පේජ් වල තත්වේ :oo::oo:

    හැබැයි ! කෙල්ලෙක් කොල්ලෙක් උනත් ප්‍රසිද්ද තැනක කිස් කරන එක ලංකාව වගේ රටක හරි කියලා අනුමත කරන්න බෑ.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;19850405 said:
    පෙම්වතුන්ගෙන් සංස්කෘතිය රැක ගනු

    තනිකඩයන්ගේ එකමුතුව

    රේප්+ :D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    rata rata nemei bn room wala ringana un athel eke innawa
    api eliye kata kara kara hitiyoth hukanawa ganata dala thama me minissu hasirenne

    Umbala ohoma kewwata mama dekala thienawa hena crowded trains wlath kolla kellage boobs touch karan yanawa,bus wala lip kiss denawa. Kawuruth mukuth saddayak demme na. Oya samahara office trains wala balapan old couples yanne ath allagena. Oya kiyana tharan case ekak na apith nodekka wage yanawa. Apita moko kiyala.
    :cool:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93

    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ඉන්නේ කොදෙව් මානසිකත්වයෙන් මිදිලා 21 වන සියවසට සරිලන විදිහට ජිවත් විය යුත්යි. වෙන රටවල් හරිම විවෘතයි අනුන්ගෙ කෙසෙල් මල් බලබල අතේ ගහන්න යන්නේ නැහැ.... එකට ලංකාවේ මිනිස්සු අනෙ මන්ද බං
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ තියෙන්නේ උඩු යටිකුරු වෙච්ච මහ අමුතු සංස්කෘතියක් බන්. උගුරට හොරා බෙහෙත් කන එක තමයි හැමෝම කරන්නේ. වෙන එකෙක් කරනවා දැක්කොත් ඉවරයි. එක්කෝ තමන්ට චාන්ස් එකක් නැහැ. එහෙම නැත්නම් හොරෙන් කරනවා.
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මම ඉන්න ලංකාවේත් ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. ඒක හින්ද අපි කෙලින්ම යන්නේ රුම්ස් වලට

    :lol::lol::lol::lol::lol::lol:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    Pita Rata - onama thanaka kiss karanna puluwan....habai chu danna ba thahanam

    Lankawe - onama thanaka chu danna puluwan...habai kiss karanna ba thahanam