පහුගිය ටිකේම couples ප්රසිද්ද ස්ථාන වල හැසිරෙන විදිය ගැන කතා උණානේ. ලංකාවේ ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන
rolleyes
යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. කෙල්ලව හම්බෙලා ආපහු වෙන් වෙලා යනවෙලාවට නළලට kiss එකක් දුන්නොත් කන්න වගේ බලන් ඉන්නවා 
ප්රසිද්දියේ lip kiss එකක් දුන්නොත් මඩු වල්ගෙන් ගුටි කන්න වෙයි
එක සැරයක් සංගක්කාර ground එකේදී wife ට lip kiss එකක් දුන්න කියල සමහර facebook ඇඩ්මින් ලට සෑහෙන්න තරහ ගිහින් තිබුනා 
මම මේ කල්පනා කරේ එක එක රටවල මේ සම්බන්දයෙන් තියෙන සමාජ මතය මොනවගේ ඇතිද කියල. කිරියේ ඉන්නවනේ එක එක රටවල් වල ජීවත් වෙන අය. ලෝකේ වටේ ඇවිදින අය. කියමු බලන්න couple එකක් ප්රසිද්දියේ හැසිරෙන විදියට සමාජයෙන් පනවල තියෙන රීති මොනවගේද කියල එක එක රටවල
(සෞදි අරාබියේ එහෙමනම් ක්ෂණික මරණය වෙන්න ඇති මන් හිතන්නේ 
)
මමනං තාම වෙන රටකට ගිහින් නෑ. ඒක හින්ද ලංකාවේ තත්ත්වේ විතරයි දන්නේ
යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. කෙල්ලව හම්බෙලා ආපහු වෙන් වෙලා යනවෙලාවට නළලට kiss එකක් දුන්නොත් කන්න වගේ බලන් ඉන්නවා 
ප්රසිද්දියේ lip kiss එකක් දුන්නොත් මඩු වල්ගෙන් ගුටි කන්න වෙයි
එක සැරයක් සංගක්කාර ground එකේදී wife ට lip kiss එකක් දුන්න කියල සමහර facebook ඇඩ්මින් ලට සෑහෙන්න තරහ ගිහින් තිබුනා 
මම මේ කල්පනා කරේ එක එක රටවල මේ සම්බන්දයෙන් තියෙන සමාජ මතය මොනවගේ ඇතිද කියල. කිරියේ ඉන්නවනේ එක එක රටවල් වල ජීවත් වෙන අය. ලෝකේ වටේ ඇවිදින අය. කියමු බලන්න couple එකක් ප්රසිද්දියේ හැසිරෙන විදියට සමාජයෙන් පනවල තියෙන රීති මොනවගේද කියල එක එක රටවල
(සෞදි අරාබියේ එහෙමනම් ක්ෂණික මරණය වෙන්න ඇති මන් හිතන්නේ 
)මමනං තාම වෙන රටකට ගිහින් නෑ. ඒක හින්ද ලංකාවේ තත්ත්වේ විතරයි දන්නේ