මචං Coursera එකේ ID Verify කරන්නෙ Persona කියලා platform එකකින්..
මගේ අලුත් ID Card එකක් තියෙන්නේ..
කොච්චර හොදට foucs කරලා lightning adjust කරලා පොටෝ එක ගැහුවත් clear මදි, අකුරු පේනවා මදි කියලා error එකක් එනවා.
වෙන phone එකකිනුත් ගැහුවා ඒත් එහෙම්මයි
කවුරුහරි verify කරගත්ත කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියන්කෝ මොකද්ද කරන්න ඔනි කියලා