Covid නිසැකවම පරදන පස් පංගුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ ගෙදර පාවිච්චි කරන්නෙ මේක - සතියට ඇති වෙන්න පැකට් 20ක් විතර අරන් එනවා - ඒ හොඳටම ඇති. :D - මේ පැකට් එකක් රුපියල් 60 යි.

    qCN1yyx8PxbPu8vs7WyGnoIBdKHjjvb_onJEecmBhw9t8lscp1cKrN9sGHq57JoGxy7cv_LCPbAZIdHwYtszz_HS6-DIS-LvB3s62r4


    අපේ ගෙදර මේකත් තම්බලා තියෙනවා - ඉස්සර මේකත් රුපියල් 60යි , නමුත් දැන් 80යි.

    Link-Paspanguwa-23g.jpg


    මේකත් තම්බලා බීලා තියෙනවා - මේකෙ පැකට් දෙකක් ඇතුලෙ එනවා - එකක් දුම් අල්ලන්න - අනික තම්බලා බොන්න

    paspanguwa.png


    මේක නම් තාම බීලා නෑ - බඩු කොහොමද දන්නෙ නෑ - හොඳ වෙන්න ඕනා -

    IMG-6841_1390x.jpg


    මේකත් තාම ගන්න හම්බ වුණෙ නෑ -

    extra-special-paspanguwa-7051-c8e1b06b-a381-40c1-8396-9f6ae7e92648.jpg


    මෙන්න තව එකක් - මේකත් කඩවල් වල දැකලම නෑ -

    s-l1600.jpg


    මේකත් තාම කඩවල් වල දැක්කෙ නෑ -

    s-l1600.jpg


    මේ පස් පංගුවේ තියෙන්නෙ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් හොයාගත්තු වට්ටෝරුව - මේක සායනිකව තහවුරු වුණ සංයෝගයක්.


    153531344_258555062495313_2216712814702437134_n.jpg



    නිකං බොරුවට face shield , මාස්ක් , hand sanitizer වලට සල්ලි විසි කරන වෙලාවේ මේවත් බීපල්ලා - මේවා 100% ශුවර් බඩු තමා. :yes:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ලොල් අනාතයා ඇවිත්.. උබ ඕක කියන්න ඕන නෑ.. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනම අතීතෙ ඉදන් පාවිච්චි කලේ ඕක..

    ඕකට තියෙන තැනත් නැති කරන්න එපා ප්ලීස්..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලොල් අනාතයා ඇවිත්.. උබ ඕක කියන්න ඕන නෑ.. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනම අතීතෙ ඉදන් පාවිච්චි කලේ ඕක..

    ඕකට තියෙන තැනත් නැති කරන්න එපා ප්ලීස්..
    ඒ කොහොමද පස් පංගුවට තියෙන තැන නැති වෙන්නේ කොරෝනා පරදවනකොටත් ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක බිව්වහම සෙම නැති උන්ටත් සෙම ඵනවනෙ යකෝ..
    බම්බුව

    Ela. Ara suwadharani eka gana uba mokada hitanne
    සුවධරණී මම බීලා නෑ මෙතෙක් - ඒ නිසා ඒ ගැන මොකුත් කියන්න දන්නෙ නෑ - ඒකත් අවුලක් වෙන්න විදියක් නෑ
    ------ Post added on Aug 17, 2021 at 5:20 PM
     
    • Like
    Reactions: spunkyisii

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මූ තම්බියෙක් සිංහල වෙදකමට sarcasm දාල කිච කරන්න try කරන්නෙ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් පොඩි ස්ටෝරියක් කියන්නම්..සිරා කතාවක් දවසක් මට බියර් බීල වැඩිවෙලා සෙම උගුරේ හිරවුනා..හිර උනා කියන්නේ හිරම තමා..හුස්ම ගන්නත් බෑ පිටකරන්නත් බෑ..බීල පැයගානකින් උනේ..එකවැරම නින්දෙන් නැගි‍ටුනා හිස්මගන්න බෑ..ඇදවටේ දගලනවා..විනාඩියහින් විතර පස්සේ කෑ ගහල වගේ හුස්ම චූට්ටක් අමාරුවෙක් ඇදගත්තා..හරියට පනයනකොට ‍ෆිල්ම් වල මුනිස්සු කෑ ගහන්නේ ඒ වගේ...ඊට පස්සේ අමාරුවෙන් ඊලග පොඩි වෙලාවෙදි හුස්ම ගන්නව දානව කහිනව.,,,ඊලගට කැහැල කැහැල සෙම දානවා..දැන් ටිකක් ශේප් ..හැබැයි කැස්ස තවම තියෙන්වා..එලියට ගිහින් ආයේ කැහැල සෙම දාල උනුවතුර බිබී ශේප් කරගත්තා..ඔන්න මරනය හොඳටම දැනුනු දවසක්.... කියන්න හැදුවේ ඒක නෙමේ..ඊට පස්සේ අයියා කෙනෙක්ට ආරන්චි වෙලා පොරට සෙමට තෙල් වලට දුන්න අරිශ්ට බෝතලයක් දුන්නා දවසට තේ හැදි 2 ගානේ ගහපන් කියල...(බෝතලේ ගහල තියෙනවා ඇල්කොහොල් නැත කියලා) විස්වාස කරපල්ල රෑ සෙට් වෙන වෙලාවට කූල් බියර් 4 ගහන වෙලාවලුත් තියෙනවා..හැබැයි නහය බර වෙනකොටම මූඩියෙන් 2ක් ගහනව..යකෝ සෙම හොයන්නත් නෑ..පොඩි එකා නහය බර කරගත්තාම මූඩියෙන් කාලයි දෙන්නේ..වයිෆ් මේ ලගදි ඔලුව රිදෙන්වා සෙම වගේ කිවුව්වා මූඩියෙන්,,,පැය බාගෙන් හොඳයි..මෙච්චර මේක ටයිප් කරේ කොරෝනා වලට මේක බොහෝවිට හරියයි කියල හිතනවා....හැබැයි නම දාන් නෑ...මොකද ඒක පස්සේ මට ප්‍රශ්නයක් වෙයි සමහර විට...කියන්න හැදුවේ ආයුර්වේද වේවා හෙල වෙදකම වේවා ඔක්කොම හඳන්නේ ස්බාවික දේ වලින්...පට ගාල වැඩ කරනවා සහ අතුරු අබාද නැත....කරන්නම දෙයක් නැත්තම් සුදුලූනු ටිකක් පුච්චගෙන කාපල්ල..ඒකත් වටිනවා...
     
    • Like
    Reactions: NRTG and animation