අපේ ගෙදර පාවිච්චි කරන්නෙ මේක - සතියට ඇති වෙන්න පැකට් 20ක් විතර අරන් එනවා - ඒ හොඳටම ඇති.
- මේ පැකට් එකක් රුපියල් 60 යි.
අපේ ගෙදර මේකත් තම්බලා තියෙනවා - ඉස්සර මේකත් රුපියල් 60යි , නමුත් දැන් 80යි.
මේකත් තම්බලා බීලා තියෙනවා - මේකෙ පැකට් දෙකක් ඇතුලෙ එනවා - එකක් දුම් අල්ලන්න - අනික තම්බලා බොන්න
මේක නම් තාම බීලා නෑ - බඩු කොහොමද දන්නෙ නෑ - හොඳ වෙන්න ඕනා -
මේකත් තාම ගන්න හම්බ වුණෙ නෑ -
මෙන්න තව එකක් - මේකත් කඩවල් වල දැකලම නෑ -
මේකත් තාම කඩවල් වල දැක්කෙ නෑ -
මේ පස් පංගුවේ තියෙන්නෙ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් හොයාගත්තු වට්ටෝරුව - මේක සායනිකව තහවුරු වුණ සංයෝගයක්.
නිකං බොරුවට face shield , මාස්ක් , hand sanitizer වලට සල්ලි විසි කරන වෙලාවේ මේවත් බීපල්ලා - මේවා 100% ශුවර් බඩු තමා.
- මේ පැකට් එකක් රුපියල් 60 යි.අපේ ගෙදර මේකත් තම්බලා තියෙනවා - ඉස්සර මේකත් රුපියල් 60යි , නමුත් දැන් 80යි.

Last edited: