Covid නිසැකවම පරදන පස් පංගුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් පොඩි ස්ටෝරියක් කියන්නම්..සිරා කතාවක් දවසක් මට බියර් බීල වැඩිවෙලා සෙම උගුරේ හිරවුනා..හිර උනා කියන්නේ හිරම තමා..හුස්ම ගන්නත් බෑ පිටකරන්නත් බෑ..බීල පැයගානකින් උනේ..එකවැරම නින්දෙන් නැගි‍ටුනා හිස්මගන්න බෑ..ඇදවටේ දගලනවා..විනාඩියහින් විතර පස්සේ කෑ ගහල වගේ හුස්ම චූට්ටක් අමාරුවෙක් ඇදගත්තා..හරියට පනයනකොට ‍ෆිල්ම් වල මුනිස්සු කෑ ගහන්නේ ඒ වගේ...ඊට පස්සේ අමාරුවෙන් ඊලග පොඩි වෙලාවෙදි හුස්ම ගන්නව දානව කහිනව.,,,ඊලගට කැහැල කැහැල සෙම දානවා..දැන් ටිකක් ශේප් ..හැබැයි කැස්ස තවම තියෙන්වා..එලියට ගිහින් ආයේ කැහැල සෙම දාල උනුවතුර බිබී ශේප් කරගත්තා..ඔන්න මරනය හොඳටම දැනුනු දවසක්.... කියන්න හැදුවේ ඒක නෙමේ..ඊට පස්සේ අයියා කෙනෙක්ට ආරන්චි වෙලා පොරට සෙමට තෙල් වලට දුන්න අරිශ්ට බෝතලයක් දුන්නා දවසට තේ හැදි 2 ගානේ ගහපන් කියල...(බෝතලේ ගහල තියෙනවා ඇල්කොහොල් නැත කියලා) විස්වාස කරපල්ල රෑ සෙට් වෙන වෙලාවට කූල් බියර් 4 ගහන වෙලාවලුත් තියෙනවා..හැබැයි නහය බර වෙනකොටම මූඩියෙන් 2ක් ගහනව..යකෝ සෙම හොයන්නත් නෑ..පොඩි එකා නහය බර කරගත්තාම මූඩියෙන් කාලයි දෙන්නේ..වයිෆ් මේ ලගදි ඔලුව රිදෙන්වා සෙම වගේ කිවුව්වා මූඩියෙන්,,,පැය බාගෙන් හොඳයි..මෙච්චර මේක ටයිප් කරේ කොරෝනා වලට මේක බොහෝවිට හරියයි කියල හිතනවා....හැබැයි නම දාන් නෑ...මොකද ඒක පස්සේ මට ප්‍රශ්නයක් වෙයි සමහර විට...කියන්න හැදුවේ ආයුර්වේද වේවා හෙල වෙදකම වේවා ඔක්කොම හඳන්නේ ස්බාවික දේ වලින්...පට ගාල වැඩ කරනවා සහ අතුරු අබාද නැත....කරන්නම දෙයක් නැත්තම් සුදුලූනු ටිකක් පුච්චගෙන කාපල්ල..ඒකත් වටිනවා...
    සෙමට වෙඩි වගේ අහන අරිෂ්ඨ තියෙනවා - ශොට් දෙක ගහද්දි සෙම කර වෙලා යන - ඒත් කොරෝනා ලෙඩ්ඩුන්ට දෙන්නෙ නෑ ඒවා. මොකද එයාලාගේ තියෙන්නෙ ප්‍රතිශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා.
     
    • Like
    Reactions: animation

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    සෙමට වෙඩි වගේ අහන අරිෂ්ඨ තියෙනවා - ශොට් දෙක ගහද්දි සෙම කර වෙලා යන - ඒත් කොරෝනා ලෙඩ්ඩුන්ට දෙන්නෙ නෑ ඒවා. මොකද එයාලාගේ තියෙන්නෙ ප්‍රතිශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා.
    එල මචන් ...කොරෝනා පොසිටිව් උනොත් මම නම් කොහොමත් මේක ගහන්වා...මට් මේක ගැන මාර ශුවර් එකක් තිය්න්නේ බන්..සමහර විට නියුමෝනියාවට එන් නැතිවෙයි කියල හිතේනවා... ගෙදර සුවදරනී පැකට් 3ක් තියෙනවා.. ඒකත් ගහනවා...

    මම ආයුර්වේද , හෙල වෙදකම තදින්ම විස්වාස කරන් කෙනෙක්..ලොක්කට 7යි පොඩ්ඩට 2යි ..දෙන්නටම මේ වෙනකන් පෙති 100ක් වත් දීල නැතුව ඇති...
     
    • Like
    Reactions: NRTG and animation

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    එල මචන් ...කොරෝනා පොසිටිව් උනොත් මම නම් කොහොමත් මේක ගහන්වා...මට් මේක ගැන මාර ශුවර් එකක් තිය්න්නේ බන්..සමහර විට නියුමෝනියාවට එන් නැතිවෙයි කියල හිතේනවා... ගෙදර සුවදරනී පැකට් 3ක් තියෙනවා.. ඒකත් ගහනවා...

    මම ආයුර්වේද , හෙල වෙදකම තදින්ම විස්වාස කරන් කෙනෙක්..ලොක්කට 7යි පොඩ්ඩට 2යි ..දෙන්නටම මේ වෙනකන් පෙති 100ක් වත් දීල නැතුව ඇති...
    උබ බිව්ව බේතෙ නම මොකද්ද මචන්
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එන් නෑ කියලා නේද ගියේ
    ඇයි ආවේ

    dhammika peniya sampurnayenma thahanam karapu nisa dan mu set wenne wena monahri promote karala eda wela hoya ganna.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේවත් බීපල්ලා - මේවා 100% ශුවර් බඩු තමා. :yes:

    dancing-coffin-coffin-dance.gif