මචන් පොඩි ස්ටෝරියක් කියන්නම්..සිරා කතාවක් දවසක් මට බියර් බීල වැඩිවෙලා සෙම උගුරේ හිරවුනා..හිර උනා කියන්නේ හිරම තමා..හුස්ම ගන්නත් බෑ පිටකරන්නත් බෑ..බීල පැයගානකින් උනේ..එකවැරම නින්දෙන් නැගිටුනා හිස්මගන්න බෑ..ඇදවටේ දගලනවා..විනාඩියහින් විතර පස්සේ කෑ ගහල වගේ හුස්ම චූට්ටක් අමාරුවෙක් ඇදගත්තා..හරියට පනයනකොට ෆිල්ම් වල මුනිස්සු කෑ ගහන්නේ ඒ වගේ...ඊට පස්සේ අමාරුවෙන් ඊලග පොඩි වෙලාවෙදි හුස්ම ගන්නව දානව කහිනව.,,,ඊලගට කැහැල කැහැල සෙම දානවා..දැන් ටිකක් ශේප් ..හැබැයි කැස්ස තවම තියෙන්වා..එලියට ගිහින් ආයේ කැහැල සෙම දාල උනුවතුර බිබී ශේප් කරගත්තා..ඔන්න මරනය හොඳටම දැනුනු දවසක්.... කියන්න හැදුවේ ඒක නෙමේ..ඊට පස්සේ අයියා කෙනෙක්ට ආරන්චි වෙලා පොරට සෙමට තෙල් වලට දුන්න අරිශ්ට බෝතලයක් දුන්නා දවසට තේ හැදි 2 ගානේ ගහපන් කියල...(බෝතලේ ගහල තියෙනවා ඇල්කොහොල් නැත කියලා) විස්වාස කරපල්ල රෑ සෙට් වෙන වෙලාවට කූල් බියර් 4 ගහන වෙලාවලුත් තියෙනවා..හැබැයි නහය බර වෙනකොටම මූඩියෙන් 2ක් ගහනව..යකෝ සෙම හොයන්නත් නෑ..පොඩි එකා නහය බර කරගත්තාම මූඩියෙන් කාලයි දෙන්නේ..වයිෆ් මේ ලගදි ඔලුව රිදෙන්වා සෙම වගේ කිවුව්වා මූඩියෙන්,,,පැය බාගෙන් හොඳයි..මෙච්චර මේක ටයිප් කරේ කොරෝනා වලට මේක බොහෝවිට හරියයි කියල හිතනවා....හැබැයි නම දාන් නෑ...මොකද ඒක පස්සේ මට ප්රශ්නයක් වෙයි සමහර විට...කියන්න හැදුවේ ආයුර්වේද වේවා හෙල වෙදකම වේවා ඔක්කොම හඳන්නේ ස්බාවික දේ වලින්...පට ගාල වැඩ කරනවා සහ අතුරු අබාද නැත....කරන්නම දෙයක් නැත්තම් සුදුලූනු ටිකක් පුච්චගෙන කාපල්ල..ඒකත් වටිනවා...