Covid 19 උගුර උදව්

Joel1

Member
Jun 23, 2017
27
2
3
උගුර රිදෙනවා කියලා මේකේ දාලා නෑ නේද ? TV වල කියනවා දැකලා තියෙනවා ඉසෙල්ලා රිදෙන්නේ උගුර කියලා ඒ කතච ඇත්තද ?

https://www.bbc.com/sinhala/sri-lan...xW1Y0VgzQVWu0ZMgoOBgva8wyOoXtKQOdirmCUuBNenVM

මට උගුර අමාරුවක් තියෙනවා අවුරුදක සිට ගෑස්ටික් වලට බෙහෙත් ගන්නකොට එය අඩු වෙනවා. මට ඔය ලෙඩේ හැදුනොත් කොහොමද මන් හොයාගන්නේ ? අනික මට සෙමත් තියෙනවා ඇදුම තිබිලා බෙහෙත් අරන් එක නැති කරගත්තා නමුත් සේම තියෙනවා බෙහෙත් බොනවා ඉදලා හිටලා. දවස් 30 ගෙදර ඉදලා ඊයේ තමා කඩේ ගියේ අව්වේ පැය 5 සිටගෙන සිටියා බඩු ගන්න පෝලිමේ. වතුර නැතුව කටේ කෙල උකු වෙලා තිබ්බේ. ගෙදර ඇවිල්ලා අයිස් කරීම් එකක් කාලා බත් එක්ක සැමන් එකක් කැවා මට සැමන් ඇලජික් සමහර වෙලාවට සැමන් කෑවාම උගුර රිදෙනවා දැන් උගුර රිදෙනවා වගේ. ඊයේ ගෙදරින් යනකොටත් උගුර රිදුනා ඒ නිසා වැඩිය හිතන්න දේකුත් නෑ හැබැයි අපේ පළාතේ කිසිම එකෙක් තව හමු වෙලා නෑ ඒ නිසා බයක් නම් නෑ ඊයේ අව්වේ ඉදලා අයිස්කරීම් කළා සැමන් කාලා උෂ්නේ හැදුනද කියලා හිතෙනවා.

එහෙම කඩේ ගිහින් මිනිස්සු එක්ක ගැවසිලා ආපු ගමන් රෝග ලක්ෂණ එන්නේ නෑ නේද දවස් 14 යනවා කියනවා නේද

මම මේ ගැන තමා දවසෙම හිතන්නේ ගෙදර කෙනක් කැස්සත් දැන් බයට කොරෝනා ද අහනවා. මගේ උගුර රිදෙන ලෙඩේ නිසා දවසම එක තමා බල බල ඉන්නේ වැඩක් කරන්න හිතන්නේ නෑ මේකම හිතලා
 
Last edited:

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    semata wenna ati bn matata gasrtick nisa kapuwa ugurata enawa etkota dawillak awilla yanawa tika walwakin
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mehemai mchn covid 19eke most common symptoms thamai Fever, drycough and tiredness...
    Eeta amatharawa samahara ayata Sorethroat, nasal congestion, runny nose, pains witharak newei diarrhoea pawa enna puluwan..
    Ptadanama de thamai oya me roga laksha thiyena, pitarataka indan awa keneknam, pitarataka indan awa kenek ekka hityanam, lede heduna kenek ekka hitiyanam ho lede heduna ho nirodayana wewi hitiya ekek giya thenakata gihila contact ekak thiynwanam wada salakilimath wiya yuthui.. Ehema nethuwa semak awilla ge athulatama wela hitya kenek nam baya wiya yuthu nehe.
    .
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    Unu wathurai lunu watharai mix karala ugura hodanna.

    හේදුවා එක පාර අඩු උනා ටිකක්. ලොකුවට නෑ ටිකක් රතු වෙලා විතරයි සැමන් එක හෝ ඊයේ අව්වේ හිටිය එක කියලා හිතන්නේ. මේ මිනිස්සු අව්වේ දාගෙන කරන වැඩෙන් වෙන ලෙඩත් හැදෙනවා.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43
    Machan hodama de doctor kenekgen hari 1390 ta katha karala hari ubage prashneta wisadumak hoya ganna eka.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සැමන්, තක්කාලි, අන්නාසි එහෙම කන්න එපා බන්
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    Mehemai mchn covid 19eke most common symptoms thamai Fever, drycough and tiredness...
    Eeta amatharawa samahara ayata Sorethroat, nasal congestion, runny nose, pains witharak newei diarrhoea pawa enna puluwan..
    Ptadanama de thamai oya me roga laksha thiyena, pitarataka indan awa keneknam, pitarataka indan awa kenek ekka hityanam, lede heduna kenek ekka hitiyanam ho lede heduna ho nirodayana wewi hitiya ekek giya thenakata gihila contact ekak thiynwanam wada salakilimath wiya yuthui.. Ehema nethuwa semak awilla ge athulatama wela hitya kenek nam baya wiya yuthu nehe.
    .

    උගුර වේලිලා වගේ තමයි බන් වතුර බිව්වා ම හරියනවා. ඊයේ අව්වේ වතුර ටිකක් නැතුව හිටිය නිසා වෙන්න පුළුවන්. එහෙම කිසිම කෙනක් අශය කරේ නෑ බන් කඩේට නම් ගියා එතනට ඇවිල්ලා හිටියේ නැතුව ඇති එහෙම උන් මොකද උන්ට යන්න දෙන්නේ නැනේ ගෙදරින් පිට
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ohoma rogee history ekak thiyenawa nam ai Ice cream kawe awwe edala awilla. Behethwalinama newe ewathum pawathum saha paalanayen leda hoda wenne
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    1 to 14 days. එක දවසෙන් හරි දවස් 14 පස්සේ හරි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අව්වෙ හිටිය සැමන් කෑව කතා නැතුව අමාරුවක් දැනෙනවානම් හොස්පිටල් එකකට පල අනිත් අයත් අමාරුවේ දාන්නේ නැතුව
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    මම නම් මේදවස් වල ෆුල් ශේප් එකේ ඉන්නේ. අයිස් කරීම් අරව මේවා නොකා. මොකේ දැන් හෙම්බිරිස්සාවක් හැදුනත් හොයාගන්න බෑනේ.
    තොපිත් ශේප් එකේ හිටු
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    1 to 14 days. එක දවසෙන් හරි දවස් 14 පස්සේ හරි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අව්වෙ හිටිය සැමන් කෑව කතා නැතුව අමාරුවක් දැනෙනවානම් හොස්පිටල් එකකට පල අනිත් අයත් අමාරුවේ දාන්නේ නැතුව

    බඩ දැවිල්ලට බෙහෙත් බිව්වා දැන් සනීපයි බෙහෙත් පාමසියේ නෑ කිව්වා ඒ නිසා බොන්නේ නැතුව හදිසියට බොන්න ඉතුරු කරගෙන හිටියේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    බය වෙන්න එපා .
    ඔච්චර ඉක්මනට හැදෙන්නේ නැහැ .
    හිතේ බයෙන්නේ මේ දවල් වල ඉන්නේ, ඒකත් බලපානවා .
    හුස්මගන්න අමාරුයි වගේනන් 1999 call කරන්න . බල බල ඉන්න එපා .
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    බය වෙන්න එපා .
    ඔච්චර ඉක්මනට හැදෙන්නේ නැහැ .
    හිතේ බයෙන්නේ මේ දවල් වල ඉන්නේ, ඒකත් බලපානවා .
    හුස්මගන්න අමාරුයි වගේනන් 1999 call කරන්න . බල බල ඉන්න එපා .

    හරි මචෝ එහෙමනම් නෑ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    mageth ugura ridenawa sema wage awa thama thiyenawa sure na dan ithin issra nam ganak na yakawage innawa. kohomath covid nam 1-5 days yanakota badu hari eka nisa 5 days track karala balapan fever, diarrhea wage awoth badu symptoms 3-4 wageda koheda thiyenawa nam thamai case eka
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උගුර වේලිලා වගේ තමයි බන් වතුර බිව්වා ම හරියනවා. ඊයේ අව්වේ වතුර ටිකක් නැතුව හිටිය නිසා වෙන්න පුළුවන්. එහෙම කිසිම කෙනක් අශය කරේ නෑ බන් කඩේට නම් ගියා එතනට ඇවිල්ලා හිටියේ නැතුව ඇති එහෙම උන් මොකද උන්ට යන්න දෙන්නේ නැනේ ගෙදරින් පිට

    Dehydrated wage athi.. Wathura bonna mchn.. Koththamalli anan manan bonna me tike.. Bt husma gannama amaruwak tynwanam beheth ganna wei.. Umba asthma wage tyena kenekda?
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    Dehydrated wage athi.. Wathura bonna mchn.. Koththamalli anan manan bonna me tike.. Bt husma gannama amaruwak tynwanam beheth ganna wei.. Umba asthma wage tyena kenekda?

    ඉස්සර තිබ්බා පොඩි කාලේ ඊට පස්සේ බෙහෙත් අරන් හොදටම හොද උනා දැන් ඒ ලෙඩේ නෑ
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ම්ං බොට කියන්නම්..සැමන් කාල කාල මේ දවස් වල ගෑස් එනව..ඒක පිත එක්ක උඩට එන්නෙ.උගුරෙ හිර වෙලා හරියට උගුරෙන් එහාට යන්නෙත් නෑ මෙහාට යන්නෙත් නෑ..මටත් ඕක වෙනව..ඊයෙ පෙරහිදත් උනා..හොද වෑවරයක් තැබිල්ලක් කඩන් බීපන්.නිවුස් වලට අහල අහලම උගුර රිදෙනෝ වගේද...ඔය හිත බං.අනික ගෑස්ට්‍රික් වලට