යාලුවනේ අවංකම කියපන්ලා මොකෝ මේ covid vaccine එක වැඩිහිටි අයට ඉක්මනට දෙන්නේ නැත්තේ
ගොඩක් මැරෙන අය වැඩිහිටි අය උබේ මගේ අම්මා තාත්තා වගේ අය . ඒ අයට ඉක්මනට දෙන්නේ ඕනේ නේද
සමහර තැන වල අපි දන්න 30 වැඩි ඔක්කොටම දුන්නා , එහෙම නැතිව ලංකාවේම අවරුදු 50 වැඩි ඔක්කොටම දෙන්න තිබ්බා
හා නැද්ද ?
මෙතන අඩු පාඩුවක් තියනවා කියල උබලට හිතෙන්නේ නැද්ද ? හදවතට එකගව
PS: මම ජෙප්පෙක් නෙමයි , බයියෙක් වත් ටෝකියෙක් වත් නෙමයි , මද්යස්ත මත දරියෙක්

polima pannala gannawa complications thiyena ayawa.