CPU-Z computer එකේ තියන Hradware වල තොරතුරුබලාගන්න පුළුවන් tool

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    CPU-Z computer එකේ තියන Hradware වල තොරතුරුබලාගන්න පුළුවන් tool

    CPU-Z


    මෙන්න මේ software එකෙන් බලාගන්න පුළුවන් අපේ computer එකේ තියන Hradware වල තොරතුරු
    අපේ computer එකේ තියන Hardware ඇත්තම නිපදපු සමගම සහ hardware specification මොනවද කියල බලාගන්න පුළුවන්
    සමහර වෙලාවට අපිට දැනගන්න ඕනේ අපේ VGA card එක ඇත්තටම තියෙන්නේ NVIDA chip එකක් ද ? කියලා වගේ පිටින් ගහලා තිබ්බට
    අන්න ඒවගේ ඔක්කොම Hardware වල තොරතුරු RAM MotherBoard ...etc ගන්න පුළුවන්
    ෆ්‍රී ටූල් එකක්


    http://www.cpuid.com/softwares/cpu-z.html











    CPU-Z is a freeware system profiler (system monitor) application for Microsoft Windows (for all versions from XP on) that detects the central processing unit, RAM, motherboard chipset, and other hardware features of a modern personal computer, and presents the information in one window.


    download
    http://www.cpuid.com/softwares/cpu-z.html