Pissu hadenawa oi meka dakkama.podi un 2k innawada koheda pitipasse.
Last edited:

Driving too fast
Speed wadie wage yanne. Thani kelin para nisa yanawa wage..
Airbag na neda meke
පට්ට ස්පීඩ් ඩ්‍රව් කරන්නේ. පිටිපස්සේ ලමයි දෙන්නෙක් ඉන්නවා නේද? මුන් හෙල්මට් නෑ කිය කිය කා ගැනදෝ කිය කියත් යනවා.
වදිනවා වැදිල්ලක් අම්මෝ බන්. ෆැමිලි එක්ක යනකොට ඔයිට වඩා කල්පනාවෙන් පරෙස්සමෙන් යන්න ඕන.![]()
yana speed eka balapanko....Wagon R ekak wage neda..?
..haraka wage speed gihilla wadunama tamai "Ammawa" matak wenne...
දේව ශාප තමා ඔය සිංදුමොකද්ද බන් ඒ සින්දුව යන. .