Crazy Accident

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    Pissu hadenawa oi meka dakkama.podi un 2k innawada koheda pitipasse.

    IMG-20210602-WA0322.jpg

    IMG-20210602-WA0319.jpg

    IMG-20210602-WA0320.jpg

    IMG-20210602-WA0321.jpg
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    පට්ට ස්පීඩ් ඩ්‍රව් කරන්නේ. පිටිපස්සේ ලමයි දෙන්නෙක් ඉන්නවා නේද? මුන් හෙල්මට් නෑ කිය කිය කා ගැනදෝ කිය කියත් යනවා.
    වදිනවා වැදිල්ලක් අම්මෝ බන්. ෆැමිලි එක්ක යනකොට ඔයිට වඩා කල්පනාවෙන් පරෙස්සමෙන් යන්න ඕන. :shocked:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Driving too fast

    Speed wadie wage yanne. Thani kelin para nisa yanawa wage..

    Airbag na neda meke

    පට්ට ස්පීඩ් ඩ්‍රව් කරන්නේ. පිටිපස්සේ ලමයි දෙන්නෙක් ඉන්නවා නේද? මුන් හෙල්මට් නෑ කිය කිය කා ගැනදෝ කිය කියත් යනවා.
    වදිනවා වැදිල්ලක් අම්මෝ බන්. ෆැමිලි එක්ක යනකොට ඔයිට වඩා කල්පනාවෙන් පරෙස්සමෙන් යන්න ඕන. :shocked:

    yana speed eka balapanko....Wagon R ekak wage neda..?

    ..haraka wage speed gihilla wadunama tamai "Ammawa" matak wenne...

    ඔව් බං, රටේ ලෝකේ උන්ට බණ කිය කිය කැරියා යන වේගේ..