Crazybuddy නැති වෙලාලු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    මං ආයෙම එන්නෙ නැහැ. අර අයට විස්තරය කියන්නයි ඕන උනේ.
    මචං වෙනම ත්‍රෙඩ් එකක් දාපන් සම්පූර්ණ විස්තරේ කියලා අදම. නැත්තං වෙන්නෙ බඩියා විහිලුවක් වෙන එක
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මචං වෙනම ත්‍රෙඩ් එකක් දාපන් සම්පූර්ණ විස්තරේ කියලා අදම. නැත්තං වෙන්නෙ බඩියා විහිලුවක් වෙන එක
    අනික උගේ නම හේශාන් නෙවේ නේද?
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    බඩියා එයපෝට් එකේ නේද වැඩ කරේ
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මැරෙන්න ඇති මිනිහට HIV ආසාදනය වෙලා හිටියේ ඒ දවස් වල. බඩු ගහනවා වැඩි නේ. කවුරුත් දන්නේ නෑ ඒවා. මට මතකයි කොටුවේ පැත්තෙත් කැරකුනා අන්තිම දවස් ටිකෙ
     
    • Haha
    Reactions: YoungWeezy

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    අඩේ ඌ ගාල්ලෙ නේද? 😑😑
     
    • Like
    Reactions: LZP1992

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපි උඹට ගහන්නෑ ඇත්ත කියපං බඩියෝ
    මං ඔයාට massage එකක් දැම්මා

    අනික උගේ නම හේශාන් නෙවේ නේද?
    එයාගෙ නම රන්ඳු. රන්ඳු හේෂාන්.
    ------ Post added on May 30, 2024 at 11:54 AM

    බඩියා එයපෝට් එකේ නේද වැඩ කරේ
    නැහැ
    ------ Post added on May 30, 2024 at 11:54 AM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    මෙයාලට මං මැසේජ් එකක් දාලා කියන්නම්. ඒකත් එක හේතුවක් තමා. මට ප්‍රසිද්දියෙ විස්තර කියන්න බැහැ bro.
    Puluwan nam matath message ekak dapan. U ekale nidi marapu widihata man uta kiyala thiyenawa asaneepa wei ochchara mahansi wenna epa kiyala.
    Mona unath harima hitha honda eka. Issara nidi maran u novels type kara. Ewagen thamai uth ekka man godak fit une.

    අනික උගේ නම හේශාන් නෙවේ නේද?
    Heshan thamai.
    ------ Post added on May 30, 2024 at 12:03 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,114
    6,831
    113
    ගග අද්දර
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    Ado sirada? Ai yako kawuruwat meke kiwwe nette mita kalin
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    “හේශාන් නැති උනා මචං. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. හාට් ඇටෑක් එකක්.”


    -එඩිට්-
    මේක ආතල් එකට ගන්න එපා. බඩියගෙ යාලුවෙක් උගෙ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්නෙ. මට කතාව කිව්වෙත් එයා. බඩිය ලෙඩ වෙලා හිටියෙ කියල දන්න අය දන්නව.
    බඩිය අපිව දන්නව උනාට යාලුව අපිව දන්නෙ නෑනෙ. බඩියව විහිලුවකට ඇරන් වගේ හිතිල නිසා, පොර කියනව ට්‍රෙඩ් එක අයින් කරන්න කියල.
    m
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,114
    6,831
    113
    ගග අද්දර
    මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.
    @sachith19920726 me inne sachith.
     
    • Like
    Reactions: sachith19920726