මචං වෙනම ත්රෙඩ් එකක් දාපන් සම්පූර්ණ විස්තරේ කියලා අදම. නැත්තං වෙන්නෙ බඩියා විහිලුවක් වෙන එකමං ආයෙම එන්නෙ නැහැ. අර අයට විස්තරය කියන්නයි ඕන උනේ.
mata hithenne me inne uge kella.Sachith innawa. Nuwan man hithanne dan na. Gayan kiwwe koi ekada danne na. Gayankuwait da danne na.
Mona unath honda kollek. Uge Issara office kellage seen eka nisa newei neda nathi une?
@sachith19920726
https://elakiri.com/members/nuwan-buwa.359616/
https://elakiri.com/members/gayankuwait.312790/
අනික උගේ නම හේශාන් නෙවේ නේද?මචං වෙනම ත්රෙඩ් එකක් දාපන් සම්පූර්ණ විස්තරේ කියලා අදම. නැත්තං වෙන්නෙ බඩියා විහිලුවක් වෙන එක
නිවන් සුව ලැබේවා
![]()
මේක පුලුවන් නම් අයින් කරන්න.![]()
අඩේ ඌ ගාල්ලෙ නේද?ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
මං ඔයාට massage එකක් දැම්මාඅපි උඹට ගහන්නෑ ඇත්ත කියපං බඩියෝ
එයාගෙ නම රන්ඳු. රන්ඳු හේෂාන්.අනික උගේ නම හේශාන් නෙවේ නේද?
නැහැබඩියා එයපෝට් එකේ නේද වැඩ කරේ
Ow bn matath mathka widiyta galle kathawk kiwwa mata dawasakඅඩේ ඌ ගාල්ලෙ නේද?![]()
Puluwan nam matath message ekak dapan. U ekale nidi marapu widihata man uta kiyala thiyenawa asaneepa wei ochchara mahansi wenna epa kiyala.මෙයාලට මං මැසේජ් එකක් දාලා කියන්නම්. ඒකත් එක හේතුවක් තමා. මට ප්රසිද්දියෙ විස්තර කියන්න බැහැ bro.
Heshan thamai.අනික උගේ නම හේශාන් නෙවේ නේද?
අකුරක් අඩුයි මගේ නමේ..
ගොන් වේසි..

Ado sirada? Ai yako kawuruwat meke kiwwe nette mita kalinඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
m“හේශාන් නැති උනා මචං. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. හාට් ඇටෑක් එකක්.”
-එඩිට්-
මේක ආතල් එකට ගන්න එපා. බඩියගෙ යාලුවෙක් උගෙ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්නෙ. මට කතාව කිව්වෙත් එයා. බඩිය ලෙඩ වෙලා හිටියෙ කියල දන්න අය දන්නව.
බඩිය අපිව දන්නව උනාට යාලුව අපිව දන්නෙ නෑනෙ. බඩියව විහිලුවකට ඇරන් වගේ හිතිල නිසා, පොර කියනව ට්රෙඩ් එක අයින් කරන්න කියල.
@sachith19920726 me inne sachith.මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.