නැහැ ඒ Randu කියපු නිසා. Randhu Heshan තමා නම.https://elakiri.com/threads/සිරිපාලගේ-නැවත-පැමිණීම.1624564/page-4#post-16892693
https://elakiri.com/goto/post?id=16892679
porama kiywne me nama waradi kiyala![]()
Matat msg ekk dapan bn wistare kiyala. Mn e kaale mu ekka witarai msg kale. Personal ewa pawa kiwwa. At mu passe wediya awe nehene.මං එයාට මැසේජ් එකක් දැම්මා.
මම එයා නැති උනාට පස්සෙ කිහිප වතාවක් log වෙලා තියෙනවා. එයා නැති උනේ 2022 නෙවෙයි. තාත්තා නැති උනා 2021.2020 june 10 last seen thibala thiyenn
2022 kawudo niwan suwa kiyalath dala
habai 2020 idan kattiya uwa hoyala thiyenwa
Me too machanMatat msg ekk dapan bn wistare kiyala. Mn e kaale mu ekka witarai msg kale. Personal ewa pawa kiwwa. At mu passe wediya awe nehene.

අඩේ මචං මාව මතකදමේක පුලුවන් නම් අයින් කරන්න.![]()

එයා nathi une kawadada? pm ekak dapan details ekkaමම එයා නැති උනාට පස්සෙ කිහිප වතාවක් log වෙලා තියෙනවා. එයා නැති උනේ 2022 නෙවෙයි. තාත්තා නැති උනා 2021.
![]()
https://elakiri.com/threads/෴පැණි-අමුඩ-තොග-වශයෙන්෴.2145122/
ඌ අවුරුදු 4කට කලින් මලා නං මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹද?
Uba mokatada message walata reply karanna මැරිච්ච උන්ගේ account වලට log උනේ? (ඇත්තටම මැරිලා නං උගේ account වලට log වෙලා අතල් නොදී ඌ ට ගෞරවයට තියලා යන්න. Balapan දැන් වෙලා තියන දේමම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
මං ඔයාට massage එකක් දැම්මා
එයාගෙ නම රන්ඳු. රන්ඳු හේෂාන්.
------ Post added on May 30, 2024 at 11:54 AM
නැහැ
------ Post added on May 30, 2024 at 11:54 AM
ඇත්ත නම දන්නෑ මචං
මට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑPuluwan nam matath message ekak dapan. U ekale nidi marapu widihata man uta kiyala thiyenawa asaneepa wei ochchara mahansi wenna epa kiyala.
Mona unath harima hitha honda eka. Issara nidi maran u novels type kara. Ewagen thamai uth ekka man godak fit une.
Heshan thamai.
------ Post added on May 30, 2024 at 12:03 PM
@sachith19920726 @NuwanCKමම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.
mokakda ban me wela thiyenne ?බොරු කියන්න එපා බල්ලෝ.
contact number එකක් එවපන් ඉතින් ඔච්චර හොයනවා නම් call එකක් ගන්න.
ගස් ගෙරියගෙ බොරු බන්.
------ Post added on May 30, 2024 at 12:38 PM