ඔය කොහොම උනත් බං මේකෙ හෙන ජනප්රිය උන් ඒකි එක්ක මල් කඩනවා PM වලින්.. ඕකි ඔන්ලයින් හිටියොත් ප්රයිවෙට් මැසේජ්ම තමයි.. ඉතිං හිතපංකො.. අපේ උන්ට ෆේක් උනත් නැතත් අවුලක් නෑ.. කෙල්ලෙක් වගේ කොටන්න පුලුවන් එකෙක් සෙට් උනොත්..
මම කිව්වේ බොරුද මූ ටිටී නෙවෙයි නම් කොහෙමද දන්නේ ඒකි එක්ක කොල්ලෝ පී.එම් කරනවා කියලා... අතේ මාට්ටු :lol:

ඉස්සර නම් මීට වඩා ත්රේඩ් වලට කොමෙන්ට් කලා.. දැන් නම් වැඩිය නෑ.. හැබැයි උදව් ඉල්ලලා ත්රේඩ් එකක් දැම්මොත් උදව් කරනවා ලොවෙත්..





