ඔහොම තමයි බං සමාජේ හැටි..මිනිස්සුන්ගේ නරක දකින්න එපා බං..
මොකද හැමෝගෙම පොඩි හරි හොඳ පැත්තක් තියෙනවා..ඒ වගේම හැමෝවම ඕනේ වෙන වෙලාවක් එනවා..ඒ නිසා මිනිස්සු තෝරන්න එපා හොද නරක කියල..
Crazybuddy එල කොල්ලෙක්..
ඒ වගේම තව හොද අය ගොඩක් මේකේ ඉන්නවා..
මොකද හැමෝගෙම පොඩි හරි හොඳ පැත්තක් තියෙනවා..ඒ වගේම හැමෝවම ඕනේ වෙන වෙලාවක් එනවා..ඒ නිසා මිනිස්සු තෝරන්න එපා හොද නරක කියල..
Crazybuddy එල කොල්ලෙක්..
ඒ වගේම තව හොද අය ගොඩක් මේකේ ඉන්නවා..