Credit Card එකක් ගන්න

fak3.a63nt

Member
Sep 29, 2017
15
2
3
Credit Card එකක් ගන්න අදහසක් තියනවා..:):):) ගන්න procedure එක ගැනයි, ඕන documents ගැනයි,හොද offers තියන card(Sampath,HSBC,NTB,Standard Chartered or any other) ගැනයි දැනගන්න ඕන..(Salary වැටෙන්නේ NTB (gross 60) :yes::yes::yes::yes:
 

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    Api wage saamanya middle class minissunta Sampath eke dena offers hondai.

    https://www.sampath.lk/en/personal/cards/sampath-credit-cards


    Who is eligible to obtain?
    Those over 18 years of age
    Those with a minimum annual income of LKR 600,000/-.

    Documents Requireda)

    If Salaried;
    Copies of NIC or Passport.
    Salary slip.(If salary consist variable amounts at least last 03 months salary slips)
    Letter from employer confirming salary (Issued within the last 30 days).
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අලුත් මැම්බරයෙක් නේද...... වෙල්කම් බ්‍රෝ.... Sampath තමා .... :yes::yes:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Credit Card එකක් ගන්න අදහසක් තියනවා..:):):) ගන්න procedure එක ගැනයි, ඕන documents ගැනයි,හොද offers තියන card(Sampath,HSBC,NTB,Standard Chartered or any other) ගැනයි දැනගන්න ඕන..(Salary වැටෙන්නේ NTB (gross 60) :yes::yes::yes::yes:

    එක එක සිංහල අනාථ කුකුල්ලු කියන දේවල් අහන්න එපා මම අදහසක් කියන්නම් මම කියනදෙත් අහන්න එපා උබම කල්පනා කරලා තීරණයක් ගනින් මෙහෙමයි..credit කාර්ඩ් කියන්නේ මොකා මොනවා කියුවත් ජිවිතේ එදිනෙද අවශ්‍යතා සපුරගන්න හොද ක්‍රමයක් ..

    ක්‍රෙඩිට් කාර්ඩ් වලට බනින්නේ මොකද

    1.නිකන් පොෂ් වෙන්න වගේ හිතල කාර්ඩ් එක අරන් ගෙවාගන්න බැරි උනහම බනිනවා
    2.කාර්ඩ් ගන්න බැරීඋන් බනිනවා
    3.තමුන්ගේ මට්ටමට උඩ credit ලිමිට්අරන් කෙලවා ගන්න උන් බනිනවා

    කාර්ඩ් එක හැමවෙලාවෙම පර්ස් එකේ තියාගන්න එපා ඒවා වෙනම ඔෆිස් බැග්එකේ තියපන්.අත්යාවශ්ය තාවයකට විතරක් කාර්ඩ් එක use කරපන්.අනිවා මාසෙට සැරයක් කාර්ඩ් එකට අවම මුදලට වඩා ගානක් දාපන් ..මාසේ පඩි ආපු දවසේ කාර්ඩ් බිල ගෙවපන් ..බැරිම උනොත් මිනිමම් පේමන්ට් එකවත් දාපන් ...තමුන්ගේ තරමට හරියන කාර්ඩ් එකක් ගනින් ...මම දැන් 6 years විතර ඉදන් cc use කරනවා මටනම් තවම මොකුත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැ ..හදිසියකට සල්ලි නැතිඋනොත් එක එක අනාත කුකුලුන්ට වදින්න ඔනෙනැ නයට සල්ලි ඉල්ලලා ..පොර වගේ ගිහින් ATM එකෙන් ලොන් එකක් ගන්න පුලුහන් ...සම්පත් එකක් ගනින් උබට එක සෙට් ..

    2i0rtyx.jpg
     
    • Like
    Reactions: ehseres

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Credit card ekak hariyata use karanawa nam kisi awulak na offers walata use karala welawata gewapan oka loku magic ekakda