Credit Card ගැන දන්න උන් වරෙව්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Credit card apply karanna kalin e bank eke website ekata gihin offers thiyenne monaada, eva thamanta gelapenavada kiyala balanna kiyanne oka thamai.
    HNB website eke nam T&C okkoma kiyala thiyenava. 0% denne koi installment da, eeta passe handling fees charge karanne kohomada kiyala okkoma visthara thiyenava. Commercial gena nam danne na.
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    සාමන්‍යයෙන් මාස කීයක් විතර ගෙවන්න දෙනවද ?
    කාර්ඩ් එක ගන්න මොනවද බැංකුවෙන් ඉල්ලන්නේ ?
    සාමන්‍යයෙන් මාස කීයක් විතර ගෙවන්න දෙනවද ? එක depend මචන් .
    ඔයා ගන්න product එක purchase කරන company එක අනුව තමා. මමනම් maximum 1 year දාල තම ගන්නේ. එතකොට වදින intrest rate එක අඩුයි.

    කාර්ඩ් එක ගන්න මොනවද බැංකුවෙන් ඉල්ලන්නේ ?
    මන් ගත්තේ 2015 වල . දැන්නම් කොහොමද දන්නේ නෑ මචන් .
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Commercia lBank නම් ගුම බැංකුවක් 🤮
    Sira

    Okoomata wada boc credit card eka hndai
    Dfcc eka poddak try karala balanna

    Hnb / commercial / sampath nam dan anthimai


    Lankwe islamic banking nathe me bank tika wthrai danata

    Ntb
    Sampath
    Dfcc
     
    Last edited:
    • Love
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Commercial එක use කරන්නේ offers වලට.

    HSBC - එක ඕනේ වෙලාවක 50,000වැඩි බිල් වලට.. 6% පොලියට convert කරනවා 12M. ඕනේ මඟුලකට ගේවුව හැරෙව්වා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    One time 6% payment or a 6% monthly interest? 🤔
    එක පාර මුළු බිල් එකටම දාලා 12ට කඩල වන්නේ. ඒකියන්නේ 6% කියලා අවුරුද්දකට පොලිය. ඒ ගානට ලෝන් එකක් වත් ගන්න බෑ නේ. මේකේ call කර කර ඉන්න දේකුත් නෑ online apply කරන්න තියෙන්නේ. Card number එකයි value එකයි දිනෙයි වෙලාවයි දාලා මාස කීයටද කියලා. 3/6/12 තියනවා.
    HSBC flaxi කියන එකේ තියෙන්නේ. පෙළක් වෙලාවට 0% දෙන වෙලාවලුත් තියනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    credit card kiyanne wahak ban

    over limit giyoth over limit fee
    over due unoth late payment fee

    oya deken thama banku hamba karanne
    ow godak ewunta nikam kasanawa wage credit card ekak thiyeddi.
    dakina dakina ewwa aran anthime hira wenawa.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    කියල තියෙන කරුණු අනුව, ක්‍රඩිට් කාඩ් එකක් තියාගන්න එක අවදානම්. හේතුව හරියට පාවිච්චි කරන්න දන්නාවා කියලා පෙනෙන්නෙ නෑ. බඩු ගන්න ඒවට පොලියක් ගන්නෙ නෑ කියල කවුද කීවේ? ඕනෙම බඩුවක් සදහා දින 30-52ක පමන කාලයක් තමා ලැබෙන්නේ සම්පූර්න මුදල ගෙවන්න. කොටසක් ගෙව්වත් දින ගනනෙන් පසු පොලියක් එකතු වෙනවා. "මාසේ බිල දාගන්න බැරි උනොත් රුපියල් 2500ක් ගෙවලා ඉතුරුගාන පස්සේ ගෙවන්න පුළුවන්." මේක මහ අවදානම් වැඩක්.

    ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න ඕන සල්ලි වෙනුවට, වට්ටම් සදහා, අනිවාර්ය අනාගත මුදල් ලැබීමක් බලාපොරොත්තුවෙන්, පොලී රහිත වාරික සදහා වගේ දේවල් වලට පමනයි. එතනින් එහා භාවිතය අවදානම් සරිලන අදායමක් නැතිනම්.
     
    • Like
    Reactions: tha123

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචෝ සරලම කතාව තමයි හොඳටම හොඳයි කියල කියන්න එක කාර්ඩ් එකක් නැහැ. එක හින්ද උඹට කරන්න තියෙන්නේ බැංකු දෙක තුනකින් කාර්ඩ් 3ක් විතර අරන් තියාගන්න ඇනුවල් ෆි එක ගෙවන එක අව්ලක් නැත්තන්.

    උදාහරණයක් විදියට මට තියනවා මචන් DFCC / COM BANK / SEYLAN / CDB


    DFCC එක Cashback එකක් . හැබැයි Anual ෆී එකක් තියනව 3500ක. එක හින්ද මම කරන්නේ මගේ ඩේලි එක්ස්පෙන්සස් එකෙන් ගහනවා. එතකොට මාසෙකට එන cashback එකෙන් අව්රුද්දෙ අන්තිමට ඇනුවල් එක කවර් වෙනවා. තව පහු ගිය මාස ටිකේම CEB බිල් වලට 10% cashback එකක් තිබ්බ . එව්වා ඉතින් ප්රෝෆිට් වගේ තමයි


    HNB / COM / Seyaln තියාගන ඉන්නේ ඉන්ස්ටෝල්මන්ට් වලට. මොකක් හරි අයිටම් එකක් ගන්න යද්දී 0% තියන වැඩිම කාලයක් දෙන එකෙන් පෙ කරලා දානවා.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචෝ සරලම කතාව තමයි හොඳටම හොඳයි කියල කියන්න එක කාර්ඩ් එකක් නැහැ. එක හින්ද උඹට කරන්න තියෙන්නේ බැංකු දෙක තුනකින් කාර්ඩ් 3ක් විතර අරන් තියාගන්න ඇනුවල් ෆි එක ගෙවන එක අව්ලක් නැත්තන්.

    උදාහරණයක් විදියට මට තියනවා මචන් DFCC / COM BANK / SEYLAN / CDB


    DFCC එක Cashback එකක් . හැබැයි Anual ෆී එකක් තියනව 3500ක. එක හින්ද මම කරන්නේ මගේ ඩේලි එක්ස්පෙන්සස් එකෙන් ගහනවා. එතකොට මාසෙකට එන cashback එකෙන් අව්රුද්දෙ අන්තිමට ඇනුවල් එක කවර් වෙනවා. තව පහු ගිය මාස ටිකේම CEB බිල් වලට 10% cashback එකක් තිබ්බ . එව්වා ඉතින් ප්රෝෆිට් වගේ තමයි


    HNB / COM / Seyaln තියාගන ඉන්නේ ඉන්ස්ටෝල්මන්ට් වලට. මොකක් හරි අයිටම් එකක් ගන්න යද්දී 0% තියන වැඩිම කාලයක් දෙන එකෙන් පෙ කරලා දානවා.
    DFCC Prestige card ekak ganna, Annual and joing fee free.