Commercial bank charges both handling and interest unlike HNB
සාමන්යයෙන් මාස කීයක් විතර ගෙවන්න දෙනවද ? එක depend මචන් .සාමන්යයෙන් මාස කීයක් විතර ගෙවන්න දෙනවද ?
කාර්ඩ් එක ගන්න මොනවද බැංකුවෙන් ඉල්ලන්නේ ?
මම ඔය දෙකම use කරනවා. HNB එකේ interest free ඒවා වැඩියි
SiraCommercia lBank නම් ගුම බැංකුවක්![]()
6% පොලියට convert කරනවා 12M. ඕනේ මඟුලකට ගේවුව හැරෙව්වා.
එක පාර මුළු බිල් එකටම දාලා 12ට කඩල වන්නේ. ඒකියන්නේ 6% කියලා අවුරුද්දකට පොලිය. ඒ ගානට ලෝන් එකක් වත් ගන්න බෑ නේ. මේකේ call කර කර ඉන්න දේකුත් නෑ online apply කරන්න තියෙන්නේ. Card number එකයි value එකයි දිනෙයි වෙලාවයි දාලා මාස කීයටද කියලා. 3/6/12 තියනවා.One time 6% payment or a 6% monthly interest?![]()
ow godak ewunta nikam kasanawa wage credit card ekak thiyeddi.credit card kiyanne wahak ban
over limit giyoth over limit fee
over due unoth late payment fee
oya deken thama banku hamba karanne
haha . Smart move. I have done same with lot of electronics. Fully worth it.Bought 18K worth of groceries and converted it to a 6 month EMI plan simply because I could lol
DFCC Prestige card ekak ganna, Annual and joing fee free.මචෝ සරලම කතාව තමයි හොඳටම හොඳයි කියල කියන්න එක කාර්ඩ් එකක් නැහැ. එක හින්ද උඹට කරන්න තියෙන්නේ බැංකු දෙක තුනකින් කාර්ඩ් 3ක් විතර අරන් තියාගන්න ඇනුවල් ෆි එක ගෙවන එක අව්ලක් නැත්තන්.
උදාහරණයක් විදියට මට තියනවා මචන් DFCC / COM BANK / SEYLAN / CDB
DFCC එක Cashback එකක් . හැබැයි Anual ෆී එකක් තියනව 3500ක. එක හින්ද මම කරන්නේ මගේ ඩේලි එක්ස්පෙන්සස් එකෙන් ගහනවා. එතකොට මාසෙකට එන cashback එකෙන් අව්රුද්දෙ අන්තිමට ඇනුවල් එක කවර් වෙනවා. තව පහු ගිය මාස ටිකේම CEB බිල් වලට 10% cashback එකක් තිබ්බ . එව්වා ඉතින් ප්රෝෆිට් වගේ තමයි
HNB / COM / Seyaln තියාගන ඉන්නේ ඉන්ස්ටෝල්මන්ට් වලට. මොකක් හරි අයිටම් එකක් ගන්න යද්දී 0% තියන වැඩිම කාලයක් දෙන එකෙන් පෙ කරලා දානවා.