CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    credit card wala athi wasiyak ne. credit card use karana eka nawaththapan kiyala thamai godak diyunu wechcha aya kiyanne. nikan boruwata naya karayek wenawa witharai. And an excuse for want to buy stuff that you can't afford.
     
    Last edited:

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113

    good post brother...

    You must spread some Reputation around before giving it to Target Hoona again.




    Good post
    Tfs

    හොදට විස්තර කරලා ලියලා තියෙනවා මචන් පැහැදිලිව
    rep+++

    Thank you for sharing!! Good post!!! :yes::yes::yes::yes:

    Rep+++


    One of the best explanations about Credit Cards... thanks. REP +

    Thanks for every one for encouraging:yes::yes::yes::yes::yes::yes:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහට වැඩ කරගන්නේ මෙන්න මෙහෙමයි...

    ඔන්න අදත් අපි ඔයාලට ගේනව සුපිරිම සුපිරි ලිපියක්. ඒ තමයි මොකක්ද මේ Credit Card කියන්නෙ සහ මේක කොහොමද හරියට පාවිච්චි කරන්නෙ කියල. මොකද අපේ ජොබ් කරන ගෑණු ළමයි පිරිමි ළමයි කියල වෙනසක් නෑ.


    මොකකින් හරි කොපි කරලා පොර වගේ දානකොට කොපි කරපු තැන ලිංක් එකක් දාන්න අමතක කරන්න එපා බං :D :lol::lol::lol::lol::lol:

    https://www.adare.lk/what-benefits-credit-cards/
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Mehema e davasata kalin gewwama interest na kiyala kiwwata service charge kiyala ekak add wenne nadda?
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තව දෙයක් බිල් දිනේ එනකල් ඉන්නේ නැතුව කලින්ම ගත්තු දේට ගෙවන්න පුලුවන්නම්, මුද්දර ගාස්තුව අඩු කර ගන්න පුළුවන් නේද?

    උදාහරණයක් විදියට, අද හොටෙල් ඔෆ්ෆ්ර්එ කේ ඩිනර් එක ගත්ත නම්, හෙට එක ගෙවන්න පුලුවන්නම් නම්, මාසේ අන්තිම ගෙවියයුතු මුදල අඩුවෙලා මුද්දර ගාස්තුවත් අඩු වෙනවා.
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    PABC eke rupiyal 10,000 ta wadi purchase ekak karama eka monthly installments walata pay karanna hadaganna puluwan card centre kata karala. un ekata interest ekak natuwa service charge ekak gannawa. maasa 3n gewanawa nam 3% wage.