credit card help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    macho....

    mage yaaluwekta credit card එකක් ගන්න ඔන වෙලා.
    හැබැයි මිනිහගෙ බෙසික් එක 15000ක් වගෙ. ඔක්කොම එක්ක 30000+ සෙට් වෙනවා. කොහොමද කර ගන්නෙ කියන්න..


    බෙසික් එක 20ක් වත් තියෙන්න ඔන කියලා කෙනෙක් කියලා.
    එයාට exam වලට online pay කරන්න තමයි මෙක ගන්නෙ.

    හැම credit card එකක්ම එක වගෙ වැලීඩ් නෙද සහො..? ගන්න බැංකුව මත කාර්ඩ් එකෙ value එක තිරනය වෙනවද?
     

    Randysun1

    Member
    Oct 9, 2013
    51
    2
    0
    Sampath card eka thamai machan ela. habai 15000 nam madi. basic eka 20000 ta wada thiyenna oni. Oni nam FD ekak dala ganna puluwam
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    sampath bank eken ganna puluwannam hodai habai un hoyanawa oya wada karana company eke vistara company eka case nam eka aul,nattam HSBC ekata set wenna eken aniwa kara ganna puluwan
    Tx
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සම්පත් ක්‍රෙඩිට් කඩ් එක ගන්න අඩුම බේසික් 20 වත් වෙන්න ඔනි බන් දන්න තරමින් නම්:dull:
    ඔනිම ක්‍රෙඩිට් කඩ් එකක් වැලිඩ් මචන්..:D ගන්න බැංකුව අනුව වටිනාකම් වෙනස් වෙනවා. හැබැයි ඔය කියන සැලරි ලිම්ට් එකට අනිත් බැංකු ශුවර් නැ බන්:(
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    sampath bank thama hodama,rates aduma.mage yaluwekuth sampath credit card gatta uuta basic 15k thiyeddi.3months salary slip company aken approve karala credit card application form aka fill karala dammanam hari.un guarantor aniva check karanawa ethakota uu hodata lakunu tikak dammoth goda.internet payment walata witharak credit card ganne ai ban.oya magula use kalath natath annual gewanna one ne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    credit card ma awasha naha. visa debit cards walinuth online pay karanna puluwan. anika visa debit card ekak ganna echara amaruwakuth naha.

    online pay karana site eka mokak da?