Credit card help

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    මූලිකම දේ offers තමා මට මේකෙන් ඕන. ගෙවාගෙන යන්න බඩු ගන්නත් අදහසක් තියෙනවා පොලිය සෙට් වෙන්නෙ නැති වෙන්න.

    මට මේ ගැන කිසිම දැනුමක් නෑ. හොද කාඩ් එක මොකක්ද? ස්තිර ආදයමක් පෙන්නන්න විදියකුත් නෑ.පොලිය සෙට් වෙන්නෙ නැති වෙන්න කාඩ් එක maintain කරන විදියත් කියපන්
     
    • Like
    Reactions: kinkon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    FD ekak daala, ekata 90% wage wenna card ganna thamai wenne. HNB branch ekakata gihin balanna. Mata mage branch eken eka serayak call ekak aava, daala thiyena FD ekakata CC ekak ganna kemathida kiyala ahala. Mata kohomath HNB card ekak thibba hinda epaa kivva. HNB card eka nam hodai. Aaye hoda offers thiyena card ekak thamai Sampath (Visa or Mastercard).
     
    • Love
    Reactions: Babysaban