Credit Card payments ගෙවන්න බැරි වුණොත් ?

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Credit Card payments ගෙවන්න බැරි වුණොත් ?

    මාස කිහිපයකින් Credit card payments ගෙවන්න බැරි වුණු නිසා කොළඹ මූල්‍ය සමථ මණ්ඩලයට එන්න කියලා මට දැනුම් දීල තියෙනවා.
    මේ ස්ථානයට ගියපු කවුරු හරි ඉන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න ලොකු උදව්වක්.

    (රැකියා විරහිත වීම සහ වෙනත් බොහෝ ප්‍රශ්න නිසා ගෙවන්න බැරි වුණේ.)
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    samatha mandaleta dammata passe ethana un ekka katha karala ubata job ekak set wenakn kal ganna puluwan wi. habi loku kalyak dena ekak na. masayk 2k 3k chance di. also poliya gewanna wi.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දඩබ්බරයා;23842940 said:
    rakiya wirahithanam credit card denawada ban....

    HSBC දෙනව degree එකක් තියෙනවා නම්. LKR 100,000 වෙනකම්.
     

    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Credit card එක දීපු කාලේ මම ස්වයං රැකියාවක් කරමින් හිටියේ, දැනට ඒ ව්‍යාපාරය බංකොලොත් වෙලා තියෙන්නේ.
    සම්පත් බැංකුවේ credit card එකක්. රු. 125,000/=ක් සම්පූර්ණයෙන්ම ගෙවන්න තියෙනවා.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Samatha mandaleta giyama aththa thathwe hariyata kiyala kalayak illaganna puluwan machan. Sadarana hethu nisa uba payments kale na kiyala prove kalama hari.
     

    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Samtha mandale un umben ahai malli ada rata freeda kiyala.. eeta passe pahu wenidata samathayakata enna puluwan wei..[/QUOTE

    මනුස්ස කයක් එක්ක ඉපදිලා තිරිසන් විදියට හැසිරෙන්න එපා. කෙනෙක් නොදන්න දෙයක් අහන්නේ තව කෙනෙකුගෙ උදවුවක්, උපකාරයක් බලාපොරොත්තුවෙන්. තමුන් එහෙම උදවුවක් කරන්න අකැමැති නම් පැත්තකට වෙලා ඉන්න එක තමයි කල යුතු හොඳම දේ.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    උබ බිස්නස් ලොස්ට් වෙලා ඉන්නේ කියලා පෙන්වන්න පුළුවන් සේරම තොරතුරු අරන් පලයන්. අඩුම පොලියෙන් හරි නිදහස් කරලා දෙයි.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Samtha mandale un umben ahai malli ada rata freeda kiyala.. eeta passe pahu wenidata samathayakata enna puluwan wei..[/QUOTE

    මනුස්ස කයක් එක්ක ඉපදිලා තිරිසන් විදියට හැසිරෙන්න එපා. කෙනෙක් නොදන්න දෙයක් අහන්නේ තව කෙනෙකුගෙ උදවුවක්, උපකාරයක් බලාපොරොත්තුවෙන්. තමුන් එහෙම උදවුවක් කරන්න අකැමැති නම් පැත්තකට වෙලා ඉන්න එක තමයි කල යුතු හොඳම දේ.

    Sirawata. Loan ekak kiyanne gindarak.. asarana wechchi mohothak..
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Gannawanam Eka Credit card ekak witarak balance karahan :( Oya mona mandale giyath ahanne maaseta gewanna puluwan gaana kiyada ? kochchara kaalekinda ochcharai

    Jobak karanawada nadda ewa unta adaala naha :yes:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Bank ekath ekka katha karala interest eka adu karaganan puluwan, mage yaluwek karagatta, hebei CRIB ekata yanwa details , aye loan ekakwath ganna ba 2yrs wage ynakam dawas 90 k payment krala nattam
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කඩ් එක බ්ලොක් කර ගන්න එපා. ගිහිල්ලා පොලිය අඩු කරගෙන වාරික හැටියට ගෙවන්න කථා කරගන්න. නැත්නම් පස්සේ උන් නඩු දානවා. පුඵවන් තරම් නිගොෂියෙට් කරලා පොලිය අඩු කර ගන්න. කාඩ් එකකත් ඇක්ටිව් එකේ තියා ගන්න බලන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    පොලිය අයින් කරලා මාසෙට 5 ගානේ වත් ගෙවන්න ඉල්ලපන්.බැන්කුවෙන් කියයි 15 වත් ගෙවන්න කියලා මාසෙට. 7 කට වගේ එකඟ වෙයන් පුලුවන් නම්. ක්‍රිබ් එක ක්ලීන් කර ගත්තොත් තමයි , අනාගතේට හොඳ.

    හොඳ ආදායම් මගක් ඉක්මනට ලැබේවා කියලා පතනවා.