Credit Card Users

ලංකාවේ වැඩියෙන්&


  • Total voters
    268

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    kollane matah cradit card ekka ganna hithila thiyenne.
    samapth eke gatha nam hari kiyala hithnne
    elakiri eke kavuru hari ennav nam kiyapn.
    mn gannai hithagenna enne
     
    මා ලග ණය කාඩ් පතක් නොමැත:no: නමුත් මාගේ පියා ලඟ කාඩ්පතක් ඇත:yes: ඔහු එය මට දෙන්නේ නැත:no::angry: ඒ ඔහු මහත් කුණෙක් නිසාදෝ මට සිතුනු වාර ගනන අනන්තය:confused: :frown:නමුත් එහි කල් ඉකුත්වීමේ දිනය රහස් අංකය ඇතුලු සියලු අංක මා දනී:rolleyes: එය මට ප්‍රමානවත්ය මොකද මම බඩු මිලදී ගන්නේ ඔන්ල්යින් මගින් පමණි:yes::yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    had bad experience with sampath card

    nugegoda mcdonals eken meal ekak gatta. un 2 parak charge karala. mata SMS alert ekak wath awe ne. passe tama danne 2parak charge karala kiyala.

    call center call kalama confirm kala, un kiyanawa issella mcdonalds ekat ekka settle karaganna ballanlu. tama payment eka issue wela nethi nisa.

    payment eka giyata passe bank eka involve wennam lu.

    samapth unege lagadi idan sms system eka chora wela tiyenne. welawata sms enne ne. me para awema ne. awanam evelema katha karala wede settle kara ganna tibba
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    HSBC හොදයි කියන උන් බලාපියව් දවස් 51 interest free කියල තොපේ හැම රුපියල් 1000 ටම රුපියල් 15ක් උන් stamp charges කියල වෙන විදියකට කපා ගන්නවා.ඒ කියන්නේ1.5%ක්.අනික් බෑන්ක් මේ ජරා වැඩේ කරන් නැ ..:angry::angry::angry:
     

    tha4

    Junior member
  • Dec 31, 2007
    71
    7
    8
    Sampath credit card offer much more deals than others and can be used by a lot.

    But my advise is, get it but use it only for deals and online purchases. Since they charge you 1.5% every month. If you use it for everything, every year you will pay Rs.5000 extra as stamp fees :no::no: