Credit Card Users

ලංකාවේ වැඩියෙන්&


  • Total voters
    268

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
buying & selling business 1k karana kenekta nam credit card niyamai welawata settle karanawa nam.

Hithapan ubata deal 1k set wenawa, 30,000ta aran 35,000 ta wikunanna puluwan masayak athulatha. eth ubata ee item 1 ganna 30,000k naa. credit card 1n ee item 1 gattoth maximum 51 days tiyenawa pay karanna. ee wenakam gewanna oone 1000kata Rs15i. 1.5%i. ithin 1.5% gewala 30,000 ta aran 35,000ta wikunanna puluwan kisima awlak nathuwa.

card 1n gewanna bari 1k nam card 1n cash advance 1k ganna puluwan., 3.5% i fees. 20% k witara laaba tiyena business 1k nam 3.5% gewala cash advance gattata paaduwak naa.
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Thawa monawata Bump karanawada ban, There are 225 Votes , so go to sampath bank and get a credit card facility ,upgrade your business. Thank you.

    Habai Bank eken Eka parata facility eka dena ekak na, Ube business eka gana poddak hoyala balai, mokada mama dakala tiyena widihata lankawe CC walin Installment widihata pay karanna dena companies okkoma wage loku ,famous companies . Awlak na, ube eka Elakiri eke Famous nisa. :cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Thawa monawata Bump karanawada ban, There are 225 Votes , so go to sampath bank and get a credit card facility ,upgrade your business. Thank you.

    Habai Bank eken Eka parata facility eka dena ekak na, Ube business eka gana poddak hoyala balai, mokada mama dakala tiyena widihata lankawe CC walin Installment widihata pay karanna dena companies okkoma wage loku ,famous companies . Awlak na, ube eka Elakiri eke Famous nisa. :cool:

    :cool: සම්පත් නම් මෙලෝ රහක් නෑ බං..... :no:

    උන්ගේ තමා මගේ පරණ එකවුන්ට් එකක් තිබ්බේ..... මම උන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉල්ලුවා..... දුන්නේ නෑ....... :no: මගේ කොමර්ෂල් බෑංක් එකේ එකවුන්ට් එක ඉනැක්ටිව් පිට තිබිලත්... උන් මට ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා.... එදාම මම සම්පත් එකේ තිබ්බ ඔක්කොම ටික කොමර්ෂල් එකට දැම්මා..... :yes: ඒ බැංකු දෙකම නුගේගොඩ.... :yes:

    වාහනයක් ගන්න ලීසින් එකක් ගන්න කඩුවෙල සම්පත් එකට ගියා.... ඒකේ මැනා ලොකු ලයින්..... අරකයි මේකයි.... ටර්න් ඕවර් එක මෙච්චරක් ඕනා අච්චරක් ඕනා කියලා..... :growl: මම ඌට අමතලා ආවේ එහෙම ටර්න් ඕවර් තියෙනවා නම් මම මාස දෙක තුනක් ඉවසලා කෑෂ් වලටම වාහනේ ගන්නවනේ මේ බැංකු වලට බඩ ගාන්නේ නැතුව කියලා...... :angry:

    කඩුවෙල කොමර්ෂල් එකට ගියා.... උන් එකෙන්ම ලෑස්ති වාහනේ වැඩේට..... ලොකු ලයින් නෑ..... සම්පත් ගානමයි රේට් එකත්...... :yes:

    ඊයේ සම්පත් එකෙන් කතා කරා ගෑණියෙක් එකවුන්ට් එක ඉනැක්ටිව්..... ලගම බැංකුවට ගිහින් ඈක්ටිව් කරගන්න කියලා..... ඒ ගෑනිට එපා වෙන්න ඈමතුවා මම...... :growl: :angry:

    ඔය හුයන බැංකුවට අඩියක් තියන්නේ නෑ ආයේ මම....... :no: :no: උන්ගේ ගෑස් බලන්න අපි ඔටුවොද..... :growl:

    මම HSBC එකේ පේමන්ට් ප්ලෑන් එකට යනවා මචන්...... :yes:
     
    • Love
    Reactions: The Hacker

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    online credit card eken pay kalama(pitarata sites walata) reward points dena card thiyada
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    HSBC නම් යන්න එපා , HSBC කැන්සල් කලා..
    NDB CARD ගැන උබලගේ අදහස මොකක්ද ?
     
    • Wow
    Reactions: TechnWeb