CREDIT CARD

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ඕනේ. interest free installment වලට ගන්ඩ, හඩිස්සියට පවිච්චි කරන්න වගේ තමා උවමනාව. මන් ඉන්නේ රට. වයිෆ්ගෙ නමට තමා ගන්න ඕනේ. එයා ජොබ් එකක් කරන්නේ නැහැ. FD දාල නැහැ. ඒ උනාට ඔක්කොම සල්ලි එයගේ නමට BOC එකේ තියෙන්නෙ. FD එකක් වගේ දාල ගන්න බැයිද ච්‍රෙඩිට් කර්ඩ් එකක් ?

    ගොඩක් ලොකු ලිමිට් එකක් ඕනෙ නැ. ලක්ශයක් වගේ තිබ්බම ඇති.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    lakshayak limit eka ganna kiyak withara fd danna oneda ban. laksheda eta
    ඒක මචං බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙනවා. සමහර බෑන්ක් වල FD එකෙන් 90% විතර ගන්න පුලුවන්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    FD ekak dapan 100000 ka NDB eke. Ethakota 90,000 ka limit ekakata ganna puluwan. NDB offers godak thiyenawa.

    boc ekata wada ndb eke credit card hodaida a kiyanne ?

    ඒක මචං බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙනවා. සමහර බෑන්ක් වල FD එකෙන් 90% විතර ගන්න පුලුවන්.
    ela machan thanks
    ------ Post added on Sep 14, 2021 at 5:14 PM
     
    • Like
    Reactions: prabodhamadusanka

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Godak bank walata fd eken 90%a credit limit ekakata credit card ekak ganna puluwan.

    එතකොට FD එක දාන්න මිනිමම් කාලයක් තියනවද...?
    අපිට ඕන නම් FD එක මාස තුනකට උනත් දාන්න පුලුවන් නෙහ් ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,064
    12,919
    113
    33
    ෆින්ලන්ඩ්
    Me dawas wala DFCC denawa ho gala.
    mokuth ma one nehe hoda Agent kenk alla gaththama
    1% cash back ekakuth unge me dawas wala tiyenawa
    Annual fees and registration fees mokuth nehe
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    Me dawas wala DFCC denawa ho gala.
    mokuth ma one nehe hoda Agent kenk alla gaththama
    1% cash back ekakuth unge me dawas wala tiyenawa
    Annual fees and registration fees mokuth nehe
    adee. ganna one, agents la kohenda hoya ganne?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ල ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ඕනේ. interest free installment වලට ගන්ඩ, හඩිස්සියට පවිච්චි කරන්න වගේ තමා උවමනාව. මන් ඉන්නේ රට. වයිෆ්ගෙ නමට තමා ගන්න ඕනේ. එයා ජොබ් එකක් කරන්නේ නැහැ. FD දාල නැහැ. ඒ උනාට ඔක්කොම සල්ලි එයගේ නමට BOC එකේ තියෙන්නෙ. FD එකක් වගේ දාල ගන්න බැයිද ච්‍රෙඩිට් කර්ඩ් එකක් ?

    ගොඩක් ලොකු ලිමිට් එකක් ඕනෙ නැ. ලක්ශයක් වගේ තිබ්බම ඇති.

    Manager ekka kata krala blnna wenwa bn BOC nam ganna plwn unge hodai bn benifits ehemath
     
    • Like
    Reactions: adowhybn

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    Facebook page ekuk tiyenawa Sri lanka Credit card da mokak da kiyala.
    eke inna okkoma un tika.

    habayi eketh loka andayo innawa. goduk aya recomand karana ekek ganin.
    hema bank ekakama aewun ae group eke innawa.
    thanks bn ❤️ mn balannam
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Facebook page ekuk tiyenawa Sri lanka Credit card da mokak da kiyala.
    eke inna okkoma un tika.

    habayi eketh loka andayo innawa. goduk aya recomand karana ekek ganin.
    hema bank ekakama aewun ae group eke innawa.
    apo eke hoyanda ba ban. loke nathi ewun innawa. okun trust karanda ba

    FD eka apeta tiyala ganin
    ethakota fd eka gatthoth credit card eka cancel karanwada ?
    ------ Post added on Sep 14, 2021 at 6:08 PM
     
    • Like
    Reactions: TNHM and adowhybn

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ehema karanne na CRIB yanakam inne nathuwa welwata payment eka kranna
    ehema inne na ban. oya bank walin loan gatthuwa anan manan welawata gewanawa.

    mata meka poddak kiyapanko. mage card 1e limit 1 lakshe nan man laksheta wada wadi baduwak ganna puluwanda 12m 24m walata wage installments walata ?
     
    • Like
    Reactions: TNHM and adowhybn