Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    යකෝ සතියයි මේකට එන්න බැරි උනේ ඒ ටිකට සිංහල්ලු මේකෙ වලියක් දාගෙන වලිය ඉවර වෙලා පශ්චාත් ගැටුම් සමාලෝචනයත් කරලා ඉවරයි:lol: මුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා:angry:

    :lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක GTRZගේ විදේශීය කුමන්ත්‍රනයක් !!!

    මේ එක දිගට ත්‍රෙඩ් වැලක් ගියේ මේ පාර අවුරුදු කබේට.
    දැන් ලොකු අයියලත් ටිකත් එලියට ආවේ.
    එහෙනම් අවුරුදු කබෙට සෙට් වෙමු.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක GTRZගේ විදේශීය කුමන්ත්‍රනයක් !!!

    මේ එක දිගට ත්‍රෙඩ් වැලක් ගියේ මේ පාර අවුරුදු කබේට.
    දැන් ලොකු අයියලත් ටිකත් එලියට ආවේ.
    එහෙනම් අවුරුදු කබෙට සෙට් වෙමු.

    Ado.......... You nailed it machan... :cool::cool::cool:

    :lol::lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකෙන්ම මචන්......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා මේකෙන් මගේ......

    හැබැයි තාම උදව් කල යුතු උන්ට උදව් කරනවා...
    මේ ලගදි මේකේ එකෙක් රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා. ලෝගෝ එකේ ඉදන් මෙනු වෙනකන් ඔක්කොම හදල දුන්නා....

    දැන් උදව් කරන්නේ මනුස්සය කවුද කියල හොදට ස්ටදී කරලා....

    :love::love::love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රත්තරං;24315681 said:
    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.

    හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ

    ඒ උනාට ලොක්කයියෙ, උඹලට තාමත් මෙකෙ ඉන්න උන් ආදරේ කරන්නෙ ගරුකරන්නෙ ඇයි කියලද හිතන්නෙ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාලයක් තිස්සෙ මම මේව දකිනව. මේකෙ ඉන්න ගොන්නු ටික එන එන හැම පිරමීඩෙටම අහුවෙනවා. ක්‍රිප්ටො බයිනරි ෆොරෙක්ස් කාක්කන්ට අහුවෙනවා, හොරුන්ට අහුවෙනවා. තමන්ගෙම මිනිස්සුන්ව අන්දනව සීමාවක් නෑ. තම්බි තව හොඳයි යකෝ. උන් කවදාවත් තමන්ගෙ එකෙකව අන්දන්නෙ නෑ, පිට එකෙක්ව අන්දන්න උගන්නන්නවා මිසක්. ජාතියක් විදියට තොපි ලැජ්ජ වෙයවු තමන්ගෙම එවුන්ව අන්දනවට.

    මම මේ පෝස්ට් එක දැම්මෙ කාටවත් මඩගහන්නවත්, ඇරියස් කවර් කරන්ඩවත් ‍නෙවෙයි. මොකක් හරි දෙයක් දැක්කම ඒක දිහා බලන්නෙ කොහොමද කියල උඹලට තේරුම් කරවල දෙන්ඩ. ඒකට එකෙක් දෙන්නෙක්ට බරපතල විදියට රිදුනට කමක් නෑ. මම කියන්නෙ හැන්දෙන් කවන්ඩ නෙවෙයි. ඒත් උවමනාව තියන එකාට එක වචනෙත් ඇති. දෙයක් දෙනවනම් හරිවිදියට දීපල්ල. අන්දන්නෙ නැතුව

    ඊට පස්සෙ පොරටෝක් ඉසූ කරන උන්ට. උඹල පොරටෝක් ඉසූ කරා කියල පොරවෙන්නෙ නෑ. ප‍ොරවෙන්ඩ ඕනෙ නම් වැඩ කරන්න ඕනෙ. වැඩවලින් තමයි මිනිස්සු උඹලව අඳුරගන්නෙ. නැතුව ටෝක් වලින් නෙවෙයි. බලපන් හැබෑ පොරවල් මේකෙ ඉන්නවා.

    සන්තෝසයි මචන්ලා. අලුත් පරන කට්ටිය හැමෝම මේකෙ එකතුවෙලා ඉන්නව දැක්කම. වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නං
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,

    මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....

    කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

    :rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,

    මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....

    කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

    :rolleyes::rolleyes::rolleyes:

    :lol: :lol: එතකොට real ගේමක් තියෙයි...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,

    මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....

    කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

    :rolleyes::rolleyes::rolleyes:

    මම මැකෝ:lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක එනකල් තමයි මම හිටියෙ :lol: අර මෙව්ව එක මේව්ව වෙලා තමා මේක මෙව්ව කරේ නෙහ්? .

    ඔව්! උබට ක්‍රීඩුයි මායි පුකේ අරිද්දි උබට කලන්තෙ ආවේ නේද? :lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,

    මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....

    කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

    :rolleyes::rolleyes::rolleyes:

    මට වෙලා නෑ බන්. අපි බැදපු එවුන්නේ. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කාලයක් තිස්සෙ මම මේව දකිනව. මේකෙ ඉන්න ගොන්නු ටික එන එන හැම පිරමීඩෙටම අහුවෙනවා. ක්‍රිප්ටො බයිනරි ෆොරෙක්ස් කාක්කන්ට අහුවෙනවා, හොරුන්ට අහුවෙනවා. තමන්ගෙම මිනිස්සුන්ව අන්දනව සීමාවක් නෑ. තම්බි තව හොඳයි යකෝ. උන් කවදාවත් තමන්ගෙ එකෙකව අන්දන්නෙ නෑ, පිට එකෙක්ව අන්දන්න උගන්නන්නවා මිසක්. ජාතියක් විදියට තොපි ලැජ්ජ වෙයවු තමන්ගෙම එවුන්ව අන්දනවට.

    මම මේ පෝස්ට් එක දැම්මෙ කාටවත් මඩගහන්නවත්, ඇරියස් කවර් කරන්ඩවත් ‍නෙවෙයි. මොකක් හරි දෙයක් දැක්කම ඒක දිහා බලන්නෙ කොහොමද කියල උඹලට තේරුම් කරවල දෙන්ඩ. ඒකට එකෙක් දෙන්නෙක්ට බරපතල විදියට රිදුනට කමක් නෑ. මම කියන්නෙ හැන්දෙන් කවන්ඩ නෙවෙයි. ඒත් උවමනාව තියන එකාට එක වචනෙත් ඇති. දෙයක් දෙනවනම් හරිවිදියට දීපල්ල. අන්දන්නෙ නැතුව

    ඊට පස්සෙ පොරටෝක් ඉසූ කරන උන්ට. උඹල පොරටෝක් ඉසූ කරා කියල පොරවෙන්නෙ නෑ. ප‍ොරවෙන්ඩ ඕනෙ නම් වැඩ කරන්න ඕනෙ. වැඩවලින් තමයි මිනිස්සු උඹලව අඳුරගන්නෙ. නැතුව ටෝක් වලින් නෙවෙයි. බලපන් හැබෑ පොරවල් මේකෙ ඉන්නවා.

    සන්තෝසයි මචන්ලා. අලුත් පරන කට්ටිය හැමෝම මේකෙ එකතුවෙලා ඉන්නව දැක්කම. වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නං

    දේවල් දිහා හරියට බලන්න අනික් එවුන්ට උගන්වන්න උබ දෙවියෙක් වෙන්න ඇති නේද? :lol:

    කුහක උබ පවු බන්! :lol:
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Ane manda ban, mama meke IT field eke un kee denekta help karala tynwada.

    Job set karana tynwada, samahara unta nam matakai, samaha un nikan dakkath ganan ganeth na,

    Personally bahala jobs walata help kara, samahara un gana baluwama nam attatama kala kirenwa. :no::no::no:

    Godak meke parana unta une pora weeme manasikathwayata wada, help karanna gihin epa weemak wage matanm hitenne.