යකෝ සතියයි මේකට එන්න බැරි උනේ ඒ ටිකට සිංහල්ලු මේකෙ වලියක් දාගෙන වලිය ඉවර වෙලා පශ්චාත් ගැටුම් සමාලෝචනයත් කරලා ඉවරයිමුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා



යකෝ සතියයි මේකට එන්න බැරි උනේ ඒ ටිකට සිංහල්ලු මේකෙ වලියක් දාගෙන වලිය ඉවර වෙලා පශ්චාත් ගැටුම් සමාලෝචනයත් කරලා ඉවරයිමුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා



ela ela..
Devoted Contributor & Moderator




මේක GTRZගේ විදේශීය කුමන්ත්රනයක් !!!
මේ එක දිගට ත්රෙඩ් වැලක් ගියේ මේ පාර අවුරුදු කබේට.
දැන් ලොකු අයියලත් ටිකත් එලියට ආවේ.
එහෙනම් අවුරුදු කබෙට සෙට් වෙමු.







මේ ත්රේඩ් එකේ මට චෝදනා කරපු හැම එකාටම උත්තර.![]()
http://www.elakiri.com/forum/showthread.php?p=24317710#post24317710
අර මෙව්ව එක මේව්ව වෙලා තමා මේක මෙව්ව කරේ නෙහ්? .එකෙන්ම මචන්......
උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා මේකෙන් මගේ......
හැබැයි තාම උදව් කල යුතු උන්ට උදව් කරනවා...
මේ ලගදි මේකේ එකෙක් රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා. ලෝගෝ එකේ ඉදන් මෙනු වෙනකන් ඔක්කොම හදල දුන්නා....
දැන් උදව් කරන්නේ මනුස්සය කවුද කියල හොදට ස්ටදී කරලා....



රත්තරං;24315681 said:එකෙන්ම මචන් (2)......
උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......
අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල
අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම
අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.
හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ


සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,
මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....
කිරියන්ස් ලගේ අදහස් මොනවද ?
එතකොට real ගේමක් තියෙයි...![]()
එතකොට real ගේමක් තියෙයි...





සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,
මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....
කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

මේක එනකල් තමයි මම හිටියෙඅර මෙව්ව එක මේව්ව වෙලා තමා මේක මෙව්ව කරේ නෙහ්? .

සුභ උදෑසනක් සිංහලු....මගේ පෞද්ගලික අදහසක්,
මෙදා අවුරුද්දේ එළකිරි කඹේ සඳහා කණ්ඩායම් දෙකේ නායකයින් විදිහට Creed සහ kolama දෙදෙනාව මම යෝජනා කරනවා....
කිරියන්ස් ලගේ අදහස් මොනවද ?

කාලයක් තිස්සෙ මම මේව දකිනව. මේකෙ ඉන්න ගොන්නු ටික එන එන හැම පිරමීඩෙටම අහුවෙනවා. ක්රිප්ටො බයිනරි ෆොරෙක්ස් කාක්කන්ට අහුවෙනවා, හොරුන්ට අහුවෙනවා. තමන්ගෙම මිනිස්සුන්ව අන්දනව සීමාවක් නෑ. තම්බි තව හොඳයි යකෝ. උන් කවදාවත් තමන්ගෙ එකෙකව අන්දන්නෙ නෑ, පිට එකෙක්ව අන්දන්න උගන්නන්නවා මිසක්. ජාතියක් විදියට තොපි ලැජ්ජ වෙයවු තමන්ගෙම එවුන්ව අන්දනවට.
මම මේ පෝස්ට් එක දැම්මෙ කාටවත් මඩගහන්නවත්, ඇරියස් කවර් කරන්ඩවත් නෙවෙයි. මොකක් හරි දෙයක් දැක්කම ඒක දිහා බලන්නෙ කොහොමද කියල උඹලට තේරුම් කරවල දෙන්ඩ. ඒකට එකෙක් දෙන්නෙක්ට බරපතල විදියට රිදුනට කමක් නෑ. මම කියන්නෙ හැන්දෙන් කවන්ඩ නෙවෙයි. ඒත් උවමනාව තියන එකාට එක වචනෙත් ඇති. දෙයක් දෙනවනම් හරිවිදියට දීපල්ල. අන්දන්නෙ නැතුව
ඊට පස්සෙ පොරටෝක් ඉසූ කරන උන්ට. උඹල පොරටෝක් ඉසූ කරා කියල පොරවෙන්නෙ නෑ. පොරවෙන්ඩ ඕනෙ නම් වැඩ කරන්න ඕනෙ. වැඩවලින් තමයි මිනිස්සු උඹලව අඳුරගන්නෙ. නැතුව ටෝක් වලින් නෙවෙයි. බලපන් හැබෑ පොරවල් මේකෙ ඉන්නවා.
සන්තෝසයි මචන්ලා. අලුත් පරන කට්ටිය හැමෝම මේකෙ එකතුවෙලා ඉන්නව දැක්කම. වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නං




