මචන් දැන් පර්මිට් වලට තාම බැහැ . 76.25 වගේ වෙන්නේ පර්මිට් නැතිව .
3.6 පර්මිට් එක දැන් ලක්ෂ්ය 12 ක් වගේ යන්නේ මචන්
එල මචෝ තෑන්ක්ස්,
මගේ අදහසක් තියෙනව මේ අවුරුද්දෙ වාහනයක් ගන්න, හිතේ තියෙන්නෙ මේ මොඩල් 3 මචං,
Axio
Premio
CH-R
ගොඩක් අය කියනව පර්මිට් එකක් අරගෙන ගත්තොත් ගොඩක් ලාබයි කියල, ඒ කතාව ඇත්තද මචං? කොහොමත් තව ටික දවසකින් පර්මිට් වලට වාහන ගෙන්නන්න දෙයිනෙ. මට මේ පර්මිට් සීන් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ,

