~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කවදා හරි උබව හොයන් එනවා අයියේ. :yes: එදාට, අනිවා ඉස්පෙශල් ප්‍රයිස් එකක් ඕනා. :shocked: ජයවේවා බ්‍රදර්. :cool:

avatar557268_4.gif

:yes: :yes: :yes:
 
Last edited:

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Creed aiya 1L walata adu european car gennanna puluwanda? Audi A3 1L hatch eka wage . Kyak witara weida?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    creed1 අයියා.. මම ඔයාට PM දෙක තුනකට වඩා එවලා තියෙනවා. ඒත් තාම එකකටවත් ‍රිප්ලේ නැනේ.. අනේ පුළුවන්නම් අළුත් Vitz 2016/2017 and Nissan Leaf 2016/2017 (After Budget ) මිළගනන් ටික දානවද?
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    creed1 අයියා.. මම ඔයාට PM දෙක තුනකට වඩා එවලා තියෙනවා. ඒත් තාම එකකටවත් ‍රිප්ලේ නැනේ.. අනේ පුළුවන්නම් අළුත් Vitz 2016/2017 and Nissan Leaf 2016/2017 (After Budget ) මිළගනන් ටික දානවද?

    :yes::yes::yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    cxiHpCKdovLZBjgKWGXmCpjBIvBQmPoAiNnwJXd0N2D_vSu5ia_FeE1g7Jks_FfcYBscwOhpyCPbsXel-wvJo95hUL6KaYBFhAjyJ61Mn9QcGcPoxoz7ZBUP_XHkC06LEmw2612FT3Hw0VDYuptN-XNOC3ggBillcSyvjzkjiK_cThgHiWYSpExbL2Rm2hlJarwJjiM5R5yI4Q6sH275ZQHZy6suzzxafu4oJGOmVBf4PVHI5JxazSnlSUvuO0__t6s7KZstSK59CLM-Mn-ACNPCMcH3HGHL5RPwS0iobUAy43H9sAYONi-D12u9PgXeHje-N3w60oxOpeHVUop6-ROfUIB2X33PYAXIxEk2PTMYE86hONLOmd2RO43KzR6iX_QxR-HXdohQx4OsFkFu9ZZmRFa8sR0iQKGN1MfW0jMPsDWRQ9mBBD_GcGmuzoCLEdtmLYt3_5eszplqyZS91lxwAmgiXsmB205dAGYXDARXOsSU4PPGJ-vyveMK4F4UEQWpoRaiFBWkYayddHWmrOM3uVXj72VY1_WvigwzAOnAtps-_nkEyyAjyuLnbEY_35ZxcwQ98E9SaJk4UB_QTLAlNmOQQ2c_SAJJ5oXQeQ=w800-h600-no

    මේකත් මගෙන්ම ගන්නවා කියලා කියපු මල්ලි කෙනෙකුට

    :love::love::love::love::love:

    අයියේ, මේකේ කොහොමද ගණන්..? අසාවෙන් ඉන්නේ නම් එවරියක් ගන්න තමයි... මැනුවල් උනාට කමක් නෑ. ඔප්ෂන් තියෙන එකක්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :love::love::love::love::love:

    අයියේ, මේකේ කොහොමද ගණන්..? අසාවෙන් ඉන්නේ නම් එවරියක් ගන්න තමයි... මැනුවල් උනාට කමක් නෑ. ඔප්ෂන් තියෙන එකක්.

    මේක නම් 23ක් විතර වෙයි එත් RATE වැඩිනිසා ත් ජපානේ මිල ඉහල ගිය නිසත් දැන් ගේනකොට කීයක් වෙයිද දන්නේ නැහැ . ජනවාරී විතර වෙනකන් ඉන්න පුලුවන්නම් අඩුවට ගන්න පුළුවන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේක නම් 23ක් විතර වෙයි එත් RATE වැඩිනිසා ත් ජපානේ මිල ඉහල ගිය නිසත් දැන් ගේනකොට කීයක් වෙයිද දන්නේ නැහැ . ජනවාරී විතර වෙනකන් ඉන්න පුලුවන්නම් අඩුවට ගන්න පුළුවන්

    ayya cl gatta.busyne :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    creed1 අයියා.. මම ඔයාට PM දෙක තුනකට වඩා එවලා තියෙනවා. ඒත් තාම එකකටවත් ‍රිප්ලේ නැනේ.. අනේ පුළුවන්නම් අළුත් Vitz 2016/2017 and Nissan Leaf 2016/2017 (After Budget ) මිළගනන් ටික දානවද?

    අද තමා බලන්නේ
    VITZ 2016 F එක 38 විතර වෙනවා FM එක 35ක් වගේ.
    VITZ 2017 F එක 40විතර වෙනවා FM එක 38ක් වගේ.

    මීට අඩුවෙන් නම් මම ඉක්මන් එකේ දැකලා තියෙනවා ඒ ගණන් නම් මට ෂුවර් නැහැ ජපන් වල ගානත් වැඩියි අනික යෙන් එක 1.4 . ඒගණන් වලට ගන්න පුලුවන්නම් ලාබයි .

    2016 LEAF KW අනුව වෙනස්වෙනවා AVERAGE 33- 35
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අයියා අලුත් 2017 wagon r එකේ price දාන්නකෝ :cool:

    වාසනාවන්තම කිරියේ පොරවල් 12 දෙනෙක්ට FZ සේෆ්ටිය ලක්ෂ්‍ය 29 යකට ගේන්න දැම්මා ඊට පස්සේ 6 දෙනෙකු සදහා 29.50 ඉදාලා 30 වෙනකන් ගියා . ජපන්නු පොහොසත් කරන්න ඕනෙයි කියලා හිතුන අයට දැන්නම් 30.50 ක් වත් ගන්න වෙනවා.

    මචන් NON HYBRID එක බලාන්න දැනට 28 කට වගේ ගේන්න පුළුවන්.