city thamaa
ඒකෙ hybrid version එක officially export කරන්නෙ malaysia වලට විතරයි.(city hybrid එකයි jazz hybrid එකයි. ඒකත් මේ අවුරුද්දේ launch කරල තිබ්බෙ.)
non hybrid city automatic cars wala enne cvt box ekak
Creed aiya 1L walata adu european car gennanna puluwanda? Audi A3 1L hatch eka wage . Kyak witara weida?

creed1 අයියා.. මම ඔයාට PM දෙක තුනකට වඩා එවලා තියෙනවා. ඒත් තාම එකකටවත් රිප්ලේ නැනේ.. අනේ පුළුවන්නම් අළුත් Vitz 2016/2017 and Nissan Leaf 2016/2017 (After Budget ) මිළගනන් ටික දානවද?

![]()
මේකත් මගෙන්ම ගන්නවා කියලා කියපු මල්ලි කෙනෙකුට

අයියේ, මේකේ කොහොමද ගණන්..? අසාවෙන් ඉන්නේ නම් එවරියක් ගන්න තමයි... මැනුවල් උනාට කමක් නෑ. ඔප්ෂන් තියෙන එකක්.
මේක නම් 23ක් විතර වෙයි එත් RATE වැඩිනිසා ත් ජපානේ මිල ඉහල ගිය නිසත් දැන් ගේනකොට කීයක් වෙයිද දන්නේ නැහැ . ජනවාරී විතර වෙනකන් ඉන්න පුලුවන්නම් අඩුවට ගන්න පුළුවන්
creed1 අයියා.. මම ඔයාට PM දෙක තුනකට වඩා එවලා තියෙනවා. ඒත් තාම එකකටවත් රිප්ලේ නැනේ.. අනේ පුළුවන්නම් අළුත් Vitz 2016/2017 and Nissan Leaf 2016/2017 (After Budget ) මිළගනන් ටික දානවද?
අයියා අලුත් 2017 wagon r එකේ price දාන්නකෝ![]()