පොඩි පුතා;22975646 said:CREED අයියට බලන්ගොඩ කෙනෙක් ගැන එහෙම මතකද ද්න්නෙනෑ![]()
පුතී තිරික්කලයක් එහෙම ගෙන්නන්ද බැරිද?![]()


පොඩි පුතා;22975654 said:චිරන්ත![]()
කිරියේ පොඩි පුතාගේ වහනය
![]()
ෆොටෝ එක හොයා ගන්න බැරි වුනානේ .
පොඩ් පුතාද අර කණ්නාඩි දාලා ඉන්නේ පොඩි පුතා උනාට හෙන ලොකුයිනේ ගුඩ් ලක් පුතී!
බලන්ගොඩට වාහන කීපයක් නම් ගිහින් තියෙනවා නම කියන්න මතක් වෙයි.

Nissan X-Trail Prices Kohomada dan? 2016/2017/2018 BN & Used.