Cricket නිසා ලංකාව ප්රසිද්ධද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Yes

    F.Y.I:

    https://sportsshow.net/top-10-most-popular-sports-in-the-world/
    https://www.topendsports.com/world/lists/popular-sport/fans.htm

    Capture.jpg
    Capture.jpg

    Few more references

    https://sportytell.com/sports/most-popular-sports-world/
    https://www.worldatlas.com/articles/what-are-the-most-popular-sports-in-the-world.html
     
    • Like
    Reactions: JohnSnow

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනප්‍රියයි කියන එක ඉතිං සාපේක්ෂයි නෙ ලෝකේ අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය කවුරුත් නෑ. ලංකාවේ ඉපදුන අයගෙන් පිටරට අය වැඩියෙන්ම අඳුරන්නේ ක්‍රිකට් ගහන උන් තමා මම හිතන්නේ.
     
    • Like
    Reactions: Amare machan

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ක්‍රිකට් නිසා ලංකාව ගැන දන්නේ ක්‍රිකට් රසිකයෝ පමණි. බොහොමයක් ක්‍රිකට් ගහන රටවලද ක්‍රිකට් යනු එතර්ම් ක්‍රීඩාවක් නොවේ. එංගලන්තයේ පාපන්දු, රගර් වලට තියන තැන ක්‍රිකට් වලට නැත. සමහර පාපන්දු, රගර් රසිකයෝ ක්‍රිකට් ගැන අහලවත් නැතිය. ඔස්ට්‍රේලියාවේ රගර්, ඔස්ට්‍රේලියන් පාපන්දු, පාපන්දු, හොකී වැනි ක්‍රීඩා ක්‍රිකට් වලට වඩා ප්‍රසිද්දිය. සමහරු ක්‍රිකට් ගැන අසාවත් නැත. නවසීලන්තයේ තත්වයද මෙයමය.
    ක්‍රිකට් සෙල්ලම් නොකරන රටවල් ගැන කතා කරලා කොහොමත් පලක් නොවේ. මන්ද ක්‍රිකට් ලෝකයේ රටවල් 5% වත් ක්‍රීඩා නොකරන නිසා. ක්‍රිකට් මහා ලොකු ක්‍රීඩාවක් වන්නේ දකුණු ආසියාවේ පමණි. ඒත් ලංකාව, ඉන්දියාව, බංගලාදේශය තුලය. ඇෆ්ගනිස්ථානයේද පාපන්දු ක්‍රිකට්වලට වඩා ජනප්‍රියය.
     
    • Like
    Reactions: Amare machan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දවසක් රූපවාහිනියෙ වැඩසටහනක චන්න විජේවර්ධන කිව්ව එයාල මොකක්ද ලොකු නැටුම් තරඟයකට යනව කිව්ව හැම අවුරුද්දකම ඒ යද්දි ඉස්සර එහේ සිතියම් වල ලංකාව තිබ්බෙත් නෑ කිව්ව. දවසක් ලොකු ඉවෙන්ට් එකකට ගිහිල්ල එතැන සිතියමේ මෙයා ලංකාව අතින් ඇන්ද කිව්ව තිබ්බ අප්සට් එකට. ඊට පස්සෙ 96 වර්ල්ඩ් කප් එක දිනුවයින් පස්සෙ කිව්ව ලංකාව සිතියමට හරි වැටුනෙ. ඒකෙන් පස්සෙ ලංකාව ගොඩක් අය හොයන්න පටන් ගත්ත කිව්ව.

    කවුරු කොහොම කිව්වත් ක්‍රිකට් නිසා ලොකු ප්‍රසිද්දියක් ලංකාවට ආව. ඒක ෂුවර්.

    මෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එක.

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ක්‍රිකට් ලෝකේ රටවල් කිහිපයක පමණක් ගැහුවත් , මුළු ගනග්‍රහය බිලියන 7.8න් දෙවෙනියට වැඩිපුරම බලන ක්‍රීඩාව. එක වෙන්නේ ඉන්දියාවේ ජනග්‍රගහන බිලියන 1.35 ක් නිසා .ක්‍රිකට් ෆෑන්ස් ලා බිලියන 2.5ක් පමණ ලොව වටා ඉන්නවා . එක සැහෙන්න ප්‍රමාණයක්. ටෙනිස් ගත්තොත් ඉන්නේ බිලියන 1ක් පමණ ෆෑන්ස් ලා .

    ඒක නිසා අපේ පුංචි දුපත් ගැන කෙනෙක් දන්නවා නම් ඒ දන්නේ ක්‍රිකට් නිසා වීමේ සම්භාවිතාවය ඉතා වැඩියි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ක්‍රිකට් ලෝකේ රටවල් කිහිපයක පමණක් ගැහුවත් , මුළු ගනග්‍රහය බිලියන 7.8න් දෙවෙනියට වැඩිපුරම බලන ක්‍රීඩාව. එක වෙන්නේ ඉන්දියාවේ ජනග්‍රගහන බිලියන 1.35 ක් නිසා .ක්‍රිකට් ෆෑන්ස් ලා බිලියන 2.5ක් පමණ ලොව වටා ඉන්නවා . එක සැහෙන්න ප්‍රමාණයක්. ටෙනිස් ගත්තොත් ඉන්නේ බිලියන 1ක් පමණ ෆෑන්ස් ලා .

    ඒක නිසා අපේ පුංචි දුපත් ගැන කෙනෙක් දන්නවා නම් ඒ දන්නේ ක්‍රිකට් නිසා වීමේ සම්භාවිතාවය ඉතා වැඩියි.
    සම්භාවිතාව නම් දන්නෙ නැහැ .ක්‍රිකට් නිසා යුරොපෙවත් ඇමරිකාවෙවත් අඩුම අප්‍රිකාවෙවත් අපිව දන්නෙ නැහැ.
    දකුණු ආසියාවෙ විතරයි ක්‍රිකට් තියෙන්නෙ .
    ඔය ක්‍රිකට් වර්ල්ඩ් කප් එක නියොජනය කරන රටවල් වල ජනගහනය කවුන්ට් කරලා තමා ඔය ජනප්‍රියත්වය හදලා තියෙන්නෙ.
    එක හුදු සංක්‍යාත්මක අගයක් විතරයි .

    එක පාරක් ඉන්දියන් හොටලයක සුදු ඩබලක් හිටියා.
    ඉදියන් කැශියර් ඇහැව්වා වෙයාර් ආර් යු ෆ්‍රොම් කියලා
    උන් ආර්ජන්ටිනා කියලා කිව්වා.
    කැශියර් කාරයාට මීටර් උනෙ නැහැ.
    පාස්සෙ සුදු ඩබල ලයනල් මෙසි ? කියලා කිව්වා විතරයි අරූට ක්ලික් උනා .
    අන්න දැක්කාද ජන්ප්‍රියත්වය කියනදෙ ?
    ඉන්දියාව ක්‍රිකට් වලට වැන්දත් ෆුට්බොල් ගහන ලයනල් මෙසීව දන්නවා.
    එත් සුද්දෙක්ට කුමාර් සංගක්කාර ,සනත් ජයසූරිය කිව්වොත් ? එහෙම තියෙද ?

    සයන්ස් පැත්තට බර උන් නම් ආතර් සී ක්ලාර්ක් ව දන්නවා.
    සමහරක් උන් තේ වලට දන්නවා
    ජර්මන් උන් විතරයි මට සෙට් වෙච්ච උන්ගෙන් ලංකාව ගැන යම් දැනීමක් තිබ්බෙ.

    2 cricket? 😂
    මෙකනෙ බන් .
    ලොක ජනගහනය බිලියන 7.8 ක්
    ක්‍රිකට් ප්‍රසිද්ධ දකුණු ආසියාවෙ ජනගහනය බිලියන 1.8 යි .
    ලොකෙම හතරෙන් එකක් මෙ ඒරියා එකෙ.
    ලොක ජනගහනය වැඩිම රටවල් 10 න් තුනක්ම මේ ඒරියා එකෙ ( ඉන්දියා ,පකිස්ථාන් ,බංග්ලාදේශ් )
    ඉතිං ඔය රටවල් තුනෙම ක්‍රිකට් දේවත්වයෙන් සළකන්නෙ.

    අනික ජනගහනයත් ක්‍රිකට් ප්‍රෙක්ෂකයො ගත්තත් ආදායම උනත් ක්‍රිකට් වලින් වැඩියෙන්ම හම්බ වෙන්නෙ ඉන්දියාවෙන් .
    ලොකෙ ක්‍රිකට් ෆැන්ස්ලා 90% ක් ම ඉන්නෙ ඉන්දියාවෙ.
    රටවල් ගාණයි ,ජනගහනයයි වෙනස් නෙ මචං .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ක්‍රිකට් කියල ක්‍රීඩාවක් තියෙනවා කියල දන්නෙත් ලෝකෙන් කොච්චර අඩු ප්‍රතිශතයක්ද. එහෙව් එකේ ලංකාව ක්‍රිකට් වලින් ප්‍රසිද්ද වෙනවා කියල කොහෙද කියන්නේ, හැබැයි දැන් නම් ප්‍රසිද්ද ඇති ebay එකේ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ උන් නිසා. 🙄
    loke deweniyta wadiyenma balanne cricket india nisa eeeeee
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    නෑ. මම වැඩකරන තැන නා නා ප්‍රකාර රටවල උන් ඉන්නවා... ජර්මනි, ඉතාලි, රුසියා, යුක්රේන්, යූ කේ, ඉන්දියා...etc. ලංකාව නොදන්නා එකෙක් නම් හම්බු වෙලාම නෑ.
    එත් ඉන්දියා උන් ඇරුනම අනිත් උන් ක්‍රිකට් නම් දන්නේ නෑ. මම අහන්න යන්නෙත් නෑ, මොකද මම කැමතිත් නැති නිසා... :lol:
     
    • Like
    Reactions: Amare machan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක සැරයක් මම දැක්කා මිස් වල්ඩ් ගිය එකියක් කිව්වා සමහර උන් ගූගල් මැප් එකේ තියන තැන පෙන්නන්ඩ කිව්වලු
    පොයියද දන් නැ ඉතින්.

    miss world yanna one na, koheth ohoma wenawa godak welawata south asia arenna :(
     
    • Sad
    Reactions: navinnuwan

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    සම්භාවිතාව නම් දන්නෙ නැහැ .ක්‍රිකට් නිසා යුරොපෙවත් ඇමරිකාවෙවත් අඩුම අප්‍රිකාවෙවත් අපිව දන්නෙ නැහැ.
    දකුණු ආසියාවෙ විතරයි ක්‍රිකට් තියෙන්නෙ .
    ඔය ක්‍රිකට් වර්ල්ඩ් කප් එක නියොජනය කරන රටවල් වල ජනගහනය කවුන්ට් කරලා තමා ඔය ජනප්‍රියත්වය හදලා තියෙන්නෙ.
    එක හුදු සංක්‍යාත්මක අගයක් විතරයි .

    එක පාරක් ඉන්දියන් හොටලයක සුදු ඩබලක් හිටියා.
    ඉදියන් කැශියර් ඇහැව්වා වෙයාර් ආර් යු ෆ්‍රොම් කියලා
    උන් ආර්ජන්ටිනා කියලා කිව්වා.
    කැශියර් කාරයාට මීටර් උනෙ නැහැ.
    පාස්සෙ සුදු ඩබල ලයනල් මෙසි ? කියලා කිව්වා විතරයි අරූට ක්ලික් උනා .
    අන්න දැක්කාද ජන්ප්‍රියත්වය කියනදෙ ?
    ඉන්දියාව ක්‍රිකට් වලට වැන්දත් ෆුට්බොල් ගහන ලයනල් මෙසීව දන්නවා.
    එත් සුද්දෙක්ට කුමාර් සංගක්කාර ,සනත් ජයසූරිය කිව්වොත් ? එහෙම තියෙද ?

    සයන්ස් පැත්තට බර උන් නම් ආතර් සී ක්ලාර්ක් ව දන්නවා.
    සමහරක් උන් තේ වලට දන්නවා
    ජර්මන් උන් විතරයි මට සෙට් වෙච්ච උන්ගෙන් ලංකාව ගැන යම් දැනීමක් තිබ්බෙ.

    මෙකනෙ බන් .
    ලොක ජනගහනය බිලියන 7.8 ක්
    ක්‍රිකට් ප්‍රසිද්ධ දකුණු ආසියාවෙ ජනගහනය බිලියන 1.8 යි .
    ලොකෙම හතරෙන් එකක් මෙ ඒරියා එකෙ.
    ලොක ජනගහනය වැඩිම රටවල් 10 න් තුනක්ම මේ ඒරියා එකෙ ( ඉන්දියා ,පකිස්ථාන් ,බංග්ලාදේශ් )
    ඉතිං ඔය රටවල් තුනෙම ක්‍රිකට් දේවත්වයෙන් සළකන්නෙ.

    අනික ජනගහනයත් ක්‍රිකට් ප්‍රෙක්ෂකයො ගත්තත් ආදායම උනත් ක්‍රිකට් වලින් වැඩියෙන්ම හම්බ වෙන්නෙ ඉන්දියාවෙන් .
    ලොකෙ ක්‍රිකට් ෆැන්ස්ලා 90% ක් ම ඉන්නෙ ඉන්දියාවෙ.
    රටවල් ගාණයි ,ජනගහනයයි වෙනස් නෙ මචං .

    aththa thama uba kiyana eka.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මගෙ අත්දැකීම් පිලිවෙලින් .

    මට සෙට් උනා විද්‍යාඥයෙක් යු කේ වල . ඌ සුද්දෙක් .ඌ හිතලා තියෙන්නෙ මන් ඉන්දියන් කියලා .පස්සෙ මන් කිව්වා " අයි ඇම් ශ්‍රි ලංකන් "
    ඌ ලංකාව ගැන අහලා නැහැ.
    පස්සෙ ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරලා හොයලා බලද්දි ඌ මගෙන් ඇහැව්වා "ඔයාලාගෙ කන්ට්‍රි එක බුඩිස්ට් නෙද ? ආතර් සී ක්ලාර්ක් ඉඳලා තියෙනවා නෙද ? මන් ආතර් සී ක්ලාක් එක්ක වැඩ කරලා තියෙනවා කාලයක් " කියලා
    ක්‍රිකට් ගැන ඇසුවෙද නැත ? කතාවත් කලෙ නැත ?

    දෙවැනි ඇත්දැකීම .

    සුද්දියෙක් සෙට් උනා මගෙ කම්පැණි එකෙ ක්ලයන්ට් කෙනෙක් .
    ඇක්සන්ට් එක අමුතුයි බ්‍රිටිෂ් උනත් එකි උතුරු එංගලන්තෙ .
    මගෙන් ඇහැව්වා කොහෙද රට කියලා
    මන් කිව්වා ලංකාවෙ කියලා .
    ඇය අසා තිබුණෙ නැත ?
    පසුව මා ආතර් සී ක්ලාර්ක් ව සඳහන් කලෙමි
    ඔහුවද අසා නැත ?
    ක්‍රිකට් උපන් එංගලන්තෙ උන් ක්‍රිකට් නිසාවත් ලංකාව ගැන අසා ඇතැයි සිතුවද එයද එසෙ නොවෙ .

    ක්‍රිකට් නිසා ලංකාව ප්‍රසිද්ධ වී ඇත්තෙ දකුණු ආසියාවෙ පමණි .
    එයත් බංග්ලාදෙශ් ,පාකිස්ථාන් සහ ඉන්දියාවෙ පමණි .
    ක්‍රිකට් ෆැන්ස් ලොකයෙ ලා වැඩිපුරම ඉන්නෙ ඉන්දියාවෙය
    එය 90% ක ප්‍රතිශතයක් වෙ.

    ක්‍රිකට් නිසා අප ප්‍රසිද්ධ වී නම් මා හට උක්ත අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන්නෙ නැත.

    ජර්මනුවන් නම් ලංකාව ගැන දනි .
    මා අසා ඇති අන්දමට ලංකාවට වැඩිපුරම එන සංචාරකයන් ජර්මානුවන්ය .
    එහෙත් ඒ ක්‍රිකට් නිස දැන ගෙන නම් නොවෙ.
    North England accent මුකුත් කියන්න එපා හරියේ 😂
     
    • Haha
    Reactions: BruceWayne92

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්‍ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්‍ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
    අන්න පොයින්ට් එක 👌
     
    • Like
    Reactions: windows_ubuntu