යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
එක මිනිස්සුන්ගෙ නූගත් කම නෙමෙ
වර්තමාන ලොකෙට අපෙ රටෙන් දෙයක් හරියට දායක කරලා නැති කම .
නිකන් හිතපන්
ජපානෙ කියලා කිව්වාහම සාමාන්‍ය මිනිස්සුන්ට එකපාරට මතක් වෙන්නෙ මොනවද ?
ජපන් වාහන ( ටොයොටා ,නිසාන් ,සුසුකි )
එහෙම නැත්තම් එලෙක්ට්‍රොනික් බඩු ( සොනි ටී වී එහෙම )
එත්කොට ජර්මනිය කිව්වහාම්
ජර්මන් වාහන (බෙන්ස් ,අවුඩි , බී එම් ඩබ් )
සහ ඇඩොල්ෆ් හිට්ලර් .
ඇමරිකාව අපි දැනගන්නෙ කොහොමද ?
එකක් ලොක බලවතා අනික ඇමරිකන් ෆිල්ම් වලින් .
මැදපෙරදිග රටක් නම් ඛනිජ තෙල් නිසා
ෆින්ලන්ඩ් දන්නවා නොකියා ෆෝන් නිසා
චීනෙ නම් උනත් තිබ්බෙ එක්කො චීන මහාප්‍රාකාරය
එහෙම නැත්තම් චයිනීස් බාණ්ඩ
ඕස්ට්‍රෙලියාව මන් ඇහැව්වෙ චීස් වලට.
නවසීලන්තය කිරි පිටි වලට .
ඉතිං ඔය වගෙ රටකට නමක් හදාගන්න ලොකෙ ඇතුලෙ දෙයක් තියෙන්න ඔනි.
ලංකාව කිව්වහාම් තේ වලට ප්‍රසිද්ධියක් තිබ්බා.
ඒ කාලෙ අපිට කිව්වෙ සිලොන් කියලා එත් දැන් ඒ තැනත් අපිට නැතිවෙගෙන යන්නෙ ?
එත් අපිට කිව්වොත් , මෝල්දොවා, රුවන්ඩා ,කැමරූන් ,බෲනායි වගෙ රටක් ගැන කිව්වොත් අපි දන්නවද කොහෙද තියෙන්නෙ කියලා ?
එක්කො යුරොපෙ තියෙන චෙක් රිපබ්ලික් එක සහ ස්ලොවැකියාව කොහෙද කියලා ඇහැව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා මැප් එකෙන් ?
දකුණු ඇමරිකාවෙ පැරගුවෙ ,බොලීවියා එහෙම කොහෙද කිව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා ?
ඔව් මන් දන්නෙත් නැහැ
ඇයි ඒ ?
ඒ රට වල් වලින් ප්‍රසිද්ද වෙන්න දෙයක් ලොකෙට දීලා නැති නිසා .
අපිට ඒ වගෙ රටක නමක් අහනවා වගෙ තමා උන්ට අපෙ රටෙ නම අහනකොට.
අයි මන් අර උඩින්ම කිව්ව හෙතුව .