Cricket නිසා ලංකාව ප්රසිද්ධද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,028
    113
    34
    Kalutara
    ක්‍රිකට් වලට වඩා ලෝකේ මිනිස්සු ලංකාව ගැන දැනගත්ත පාස්කු බෝම්බෙන්.

    යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්‍ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
    තොට පුලුවන්ද බුරුන්ඩි කොහෙද තියෙන්නේ කියල මාක් කරන්න මැප් එකක් නොබලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    තොට පුලුවන්ද බුරුන්ඩි කොහෙද තියෙන්නේ කියල මාක් කරන්න මැප් එකක් නොබලා.
    තොට ඕනිනම් මාර්ක් කර ගනින් පුපේ. මට කරන්න වෙන වැඩ තියෙනව
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    prabakaran domestic witari ne play kre. international gahuwanan lankawa gana lokayo meeta wada danagannawa.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,609
    21,144
    113
    යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්‍ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
    මේක නම් ඇත්ත....රටක් නගරයක් අහලවත් නෑ කියන්නේ උන්ගේ තියෙන අඩුවක්...
    හැබැයි උන් අපි වගේ වෙන රටවල් ගැන හොයන්නේ නැද්ද දන්නෙත් නෑ...උවමනාවකුත් නැතුව ඇති...උන්ට එහෙම ප්‍රශ්නත් නෑ...තම්ගේ දෙයක් බලාගෙන ඉන්නවා ඇති...

    ක්‍රිකට් වලට වඩා ලෝකේ මිනිස්සු ලංකාව ගැන දැනගත්ත පාස්කු බෝම්බෙන්.

    තොට පුලුවන්ද බුරුන්ඩි කොහෙද තියෙන්නේ කියල මාක් කරන්න මැප් එකක් නොබලා.
    මෙහෙමයි බන්...ඕක ටක්කෙටම මෙතනයි කියලා කියන්න බැරි උනත් දන්නවා අප්‍රිකාවේ රටක් කියලා...
    ඒත් මේ කියන උන් අහලවත් නෑනේ...මොන බූරුවොද...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාල කන්නියො 225ක් හින්දා අනාත උන රට කීවා නම් ඉපදෙන්න ඉන්න උනුත් දන්නවා උබ කියන්නේ ලංකාව ගැන කියලා. 🤨
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    යම් විදේශිකයෙක් ශ්‍රී ලංකාවා ගැන නොදන්නවා කියලා ඒකට ක්‍රිකට්වත්, ශ්‍රී ලාංකිකයෝවත් පලි නෑ. ඒ උන්ගේ නූගත්කම. නැත්තම් ආසියාවේ ආශ්ච්ර්‍ය නොදැන ඉන්න තරම් හේතුවක් නෑනේ. ලෝක සිතියමේ ගොඩක් පොඩි රට්වල් උනත් අපි දන්නවනේ. ඒ අතින් අපි සුද්දට වඩා උගත්.
    එක මිනිස්සුන්ගෙ නූගත් කම නෙමෙ
    වර්තමාන ලොකෙට අපෙ රටෙන් දෙයක් හරියට දායක කරලා නැති කම .
    නිකන් හිතපන්
    ජපානෙ කියලා කිව්වාහම සාමාන්‍ය මිනිස්සුන්ට එකපාරට මතක් වෙන්නෙ මොනවද ?
    ජපන් වාහන ( ටොයොටා ,නිසාන් ,සුසුකි )
    එහෙම නැත්තම් එලෙක්ට්‍රොනික් බඩු ( සොනි ටී වී එහෙම )
    එත්කොට ජර්මනිය කිව්වහාම්
    ජර්මන් වාහන (බෙන්ස් ,අවුඩි , බී එම් ඩබ් )
    සහ ඇඩොල්ෆ් හිට්ලර් .
    ඇමරිකාව අපි දැනගන්නෙ කොහොමද ?
    එකක් ලොක බලවතා අනික ඇමරිකන් ෆිල්ම් වලින් .
    මැදපෙරදිග රටක් නම් ඛනිජ තෙල් නිසා
    ෆින්ලන්ඩ් දන්නවා නොකියා ෆෝන් නිසා
    චීනෙ නම් උනත් තිබ්බෙ එක්කො චීන මහාප්‍රාකාරය
    එහෙම නැත්තම් චයිනීස් බාණ්ඩ

    ඕස්ට්‍රෙලියාව මන් ඇහැව්වෙ චීස් වලට.
    නවසීලන්තය කිරි පිටි වලට .

    ඉතිං ඔය වගෙ රටකට නමක් හදාගන්න ලොකෙ ඇතුලෙ දෙයක් තියෙන්න ඔනි.
    ලංකාව කිව්වහාම් තේ වලට ප්‍රසිද්ධියක් තිබ්බා.
    ඒ කාලෙ අපිට කිව්වෙ සිලොන් කියලා එත් දැන් ඒ තැනත් අපිට නැතිවෙගෙන යන්නෙ ?

    එත් අපිට කිව්වොත් , මෝල්දොවා, රුවන්ඩා ,කැමරූන් ,බෲනායි වගෙ රටක් ගැන කිව්වොත් අපි දන්නවද කොහෙද තියෙන්නෙ කියලා ?

    එක්කො යුරොපෙ තියෙන චෙක් රිපබ්ලික් එක සහ ස්ලොවැකියාව කොහෙද කියලා ඇහැව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා මැප් එකෙන් ?

    දකුණු ඇමරිකාවෙ පැරගුවෙ ,බොලීවියා එහෙම කොහෙද කිව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා ?

    ඔව් මන් දන්නෙත් නැහැ
    ඇයි ඒ ?
    ඒ රට වල් වලින් ප්‍රසිද්ද වෙන්න දෙයක් ලොකෙට දීලා නැති නිසා .

    අපිට ඒ වගෙ රටක නමක් අහනවා වගෙ තමා උන්ට අපෙ රටෙ නම අහනකොට.
    අයි මන් අර උඩින්ම කිව්ව හෙතුව .
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ක්‍රිකට් කියන්නෙත් එක හේතුවක්. හැබැයි ක්‍රිකට් කියන්නේ එකම හේතුව නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,609
    21,144
    113
    [ද...
    එක මිනිස්සුන්ගෙ නූගත් කම නෙමෙ
    වර්තමාන ලොකෙට අපෙ රටෙන් දෙයක් හරියට දායක කරලා නැති කම .
    නිකන් හිතපන්
    ජපානෙ කියලා කිව්වාහම සාමාන්‍ය මිනිස්සුන්ට එකපාරට මතක් වෙන්නෙ මොනවද ?
    ජපන් වාහන ( ටොයොටා ,නිසාන් ,සුසුකි )
    එහෙම නැත්තම් එලෙක්ට්‍රොනික් බඩු ( සොනි ටී වී එහෙම )
    එත්කොට ජර්මනිය කිව්වහාම්
    ජර්මන් වාහන (බෙන්ස් ,අවුඩි , බී එම් ඩබ් )
    සහ ඇඩොල්ෆ් හිට්ලර් .
    ඇමරිකාව අපි දැනගන්නෙ කොහොමද ?
    එකක් ලොක බලවතා අනික ඇමරිකන් ෆිල්ම් වලින් .
    මැදපෙරදිග රටක් නම් ඛනිජ තෙල් නිසා
    ෆින්ලන්ඩ් දන්නවා නොකියා ෆෝන් නිසා
    චීනෙ නම් උනත් තිබ්බෙ එක්කො චීන මහාප්‍රාකාරය
    එහෙම නැත්තම් චයිනීස් බාණ්ඩ

    ඕස්ට්‍රෙලියාව මන් ඇහැව්වෙ චීස් වලට.
    නවසීලන්තය කිරි පිටි වලට .

    ඉතිං ඔය වගෙ රටකට නමක් හදාගන්න ලොකෙ ඇතුලෙ දෙයක් තියෙන්න ඔනි.
    ලංකාව කිව්වහාම් තේ වලට ප්‍රසිද්ධියක් තිබ්බා.
    ඒ කාලෙ අපිට කිව්වෙ සිලොන් කියලා එත් දැන් ඒ තැනත් අපිට නැතිවෙගෙන යන්නෙ ?

    එත් අපිට කිව්වොත් , මෝල්දොවා, රුවන්ඩා ,කැමරූන් ,බෲනායි වගෙ රටක් ගැන කිව්වොත් අපි දන්නවද කොහෙද තියෙන්නෙ කියලා ?

    එක්කො යුරොපෙ තියෙන චෙක් රිපබ්ලික් එක සහ ස්ලොවැකියාව කොහෙද කියලා ඇහැව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා මැප් එකෙන් ?

    දකුණු ඇමරිකාවෙ පැරගුවෙ ,බොලීවියා එහෙම කොහෙද කිව්වොත් අපි දන්නවද ඒ කොහෙද කියලා ?

    ඔව් මන් දන්නෙත් නැහැ
    ඇයි ඒ ?
    ඒ රට වල් වලින් ප්‍රසිද්ද වෙන්න දෙයක් ලොකෙට දීලා නැති නිසා .

    අපිට ඒ වගෙ රටක නමක් අහනවා වගෙ තමා උන්ට අපෙ රටෙ නම අහනකොට.
    අයි මන් අර උඩින්ම කිව්ව හෙතුව .
    Hari bn but umba asu gaane ahalawath thiye. ...eth godak un lankawa ahalawath ne kiyanne hena awulakne
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    [ද...
    Hari bn but umba asu gaane ahalawath thiye. ...eth godak un lankawa ahalawath ne kiyanne hena awulakne
    මෙකනෙ බන් මන් පොඩ්ඩක් ලොක සිතියම පට්ට ගහපු එකෙක්.
    එක නිසා රටවල් ගැන ටිකක් දන්නවා (සෙරම මතක නැහැ ).

    එත් සාමාන්‍ය මිනිහෙක්ට ඔය රටවල් වල නමක් වත් දන්නෙ නැහැ නෙ කවුරු හරි මතක් කලොත් මිසක් .
    අන්න ඒ වගෙ හැඟීමක් තමා සමහරක් උන්ට අපෙ ලංකාව ගැන .

    මට සෙට් වෙච්ච උන්ගෙන් ජර්මනියෙ උන් ලංකාව ගැන දන්නවා.
    මන් එක සැරයක් ජර්මන් එකෙක් සෙට් උනහම ඌ ඇහැව්වා " ලංකාවෙ කොහෙද ?" කියලා.
    ඊට පස්සෙ මන් කොළඹ කියලා කිව්වාහම් මූ ඌ ඇවිදපු තැන් ටිකක් කියාගෙන කියාගෙන ගියා.
    ඌ මට වඩ හොඳට ලංකාව ගැන දන්නවා. 😂😂😂😂

    ලංකාව කියලා අහලවත් නැති පිරිසක් ඉන්න අතරෙ දන්න ම්නිස්සුත් අතරින් පතර ඉන්නවා ඒ හුදෙක්ම සංචාරකයො පමණයි.
    එත් ත්‍රේඩ් එකට අදාලව කිව්වොත් ක්‍රිකට් නිසා නම් නෙමෙ ලංකාව ගැන යුරොපියන් ලා දන්නෙ.

    උඹ දන්නවාද ඇමරිකාවෙ සමහරක් උන් සොමාලියාව කියලා රටක් ඇහැව්වෙ " බ්ලැක් හොක් ඩවුන් " ෆිල්ම් එක නිසාලු.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,171
    113
    - උඩරට -
    ඇත්තටම මචංලා cricket නිසා ලංකාව කොච්චර ජනප්‍රියද??? සංගලව සුද්දෝ එහෙම දන්නවද?
    එහෙම නැත්තං අපි රැවටිලද ඉන්නෙ cricket නිසා ලංකාව ප්රසිද්ධයි කියලා
    උඹලට එහෙම අත්දැකීම් නැද්ද ??????

    ක්‍රිකට් තියෙන්නේ මොන රටේද , අන්න ඒ රටේ මිනිස්සු දන්නවා ලංකාව ගැන..
    ක්‍රිකට් නැතුව වෙන ෆුට් බෝල් වගේ ක්‍රීඩා වලට ප්‍රසිද්ද උන රටවල් වල අය නම් දන්නේ නෑ.
    ඒ කොහොම උනත් සංගා සහ මාලිංග නම් ලංකාවේ නම ගෙනියලා තියෙන්නේ ලෝකේ පුරාම..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,028
    113
    34
    Kalutara
    lankavata vada Maldives famous ban. mama samaharunta kiyala thiyanava maldives gawa thiyana island ekak kiyala
    බලහන් ඉතින් මාලදිවයිනටත් වඩා විසාලෙට පේන ඉන්දියන් සාගරේ අන්දුරගන්නත් අර ඇහැටවත් පේන්නේ නැති දූපත් කෑලි ටිකේ නම් කියන්න වුනානේ. 😣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    බලහන් ඉතින් මාලදිවයිනටත් වඩා විසාලෙට පේන ඉන්දියන් සාගරේ අන්දුරගන්නත් අර ඇහැටවත් පේන්නේ නැති දූපත් කෑලි ටිකේ නම් කියන්න වුනානේ. 😣
    සයිස් එක නෙමෙ බන් වැදගත්.
    ඒ රටෙන් දීලා තියෙන දෙවල් ලොකෙට.

    පැපුවා නිව් ගිනියා කියන්නෙ අපිටත් වඩා තඩි දූපතක් නෙ ?
    මන් ඒ දූපත ගැන ඇහව්වෙ අර ඕස්ට්‍රෙලියාවට බොට්ටුවෙන් යන නීති විරොධි සංක්‍රමණිකයන් රඳවන්නෙ ඒ දූපතෙ කිව්වාහම . 😂 😂

    ඒත් තායිවාන් කියන්නෙ අපිට වඩා පොඩි දූපතක්
    ලොකෙම දන්නවා තයිවාන් කිව්වාහම .
    ඉලෙක්ට්‍රොනික් බඩු වලට ප්‍රසිද්ධයි තායිවානය .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ක්‍රිකට් තියෙන්නේ මොන රටේද , අන්න ඒ රටේ මිනිස්සු දන්නවා ලංකාව ගැන..
    ක්‍රිකට් නැතුව වෙන ෆුට් බෝල් වගේ ක්‍රීඩා වලට ප්‍රසිද්ද උන රටවල් වල අය නම් දන්නේ නෑ.
    ඒ කොහොම උනත් සංගා සහ මාලිංග නම් ලංකාවේ නම ගෙනියලා තියෙන්නේ ලෝකේ පුරාම..
    එයිට වැඩිය නම ගෙනියල ඇති සනත් ජයසූරිය මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: charitha2011