මචන්ලා... අපේ කවුරුවත්, ජෝතිෂයවේදියෝ කියලා නැද්ද.. ලංකාව World cup එක දිනනවා කියලා. එහෙම කියපු අය ඉන්නවා නම්... ඒ අනාවැකි මේ Thread එකේ දාන්න... ලංකාවේ ගොඩක් අනාවැකි කිව්වේ... අනිවා වෙනවා කියලා... අපිත් දැනං හිටපු දේවල් නේ... Final එකේ නම් මක් වෙයිද කියන්න බැනේ. ඉන්දියාව අවතක්සේරු කරන්න පුළුවන් Team එකක් නෙමේ නේ. ඒක හින්දා.. TV එකේ ගහන බයිලා ඇත්තද...කියලත් බලන්න.. මේක හොඳ අවස්ථාවක්. 
