~.::|Cricket World Cup in Photos|::.~

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128237.jpg


"ඈ! මොකද උනේ:confused:"


128259.jpg


සංගගෙන් හොඳ ඉනිමක්
 
Last edited:

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128329.jpg


"හප්පෝ මෙහෙම කට්ටක්
!"


128252.jpg


ගාම්භීර්-"මාර අව්වයි අප්පා"

ශෙවග්-"මල කෝලං"
 

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128210e.jpg


"ඊයෙ ඇහුවාම කිව්ව අද බැට් කරන්න දෙනව කියල,අද කියනව හෙට දෙන්නං කියල.මම යනව අප්ප යන්න"


128220.jpg


"යන්නං ඈ
;)!"

 

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128208.jpg



"ඈ යකෝ මූ පොඩි එකා වගේ හිටියට මාර වැඩ්ඩෙක්නෙ.මාත් ට්‍රයි එකක් දෙන්න ඕනෙ:yes:"


128209.jpg


"අම්මෝ!"
 
Last edited:

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128358.jpg


ප්‍රැක්ටිස් මැච් එකට සෙනග මෙහෙමනං ඇත්ත මැච් එකකට....;)


128376.jpg


බංගබංඳු ක්‍රීඩාංගනයෙන් පිටත
 
Last edited:

mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka
128367.jpg


සමාරම්භක උළෙලට බංගබංඳු ක්‍රීඩාංගනය සූදානම් වෙමින්


128370.jpg


සමාරම්භක උළෙලට පෙර දින සන්ධ්‍යාවෙ බංගබංඳු ක්‍රීඩාංගනය