CrowdStrike DOWN!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,933
    71,167
    113
    අපේ හුත්තලත් සොෆෝස් අයින් කරලා ක්‍රවුඩ්ස්ට්‍රයික්ලට පුක දෙන්න ගියා😂 මං DNS ගාර්ඩ් එකක් එක්ක ෆයර්වෝල් එකක් දාගෙන බේරුනා😂 අනාථයො ටික ෆෝන් වලින් Slack එකට ලොග් වෙලා වැලපෙනවා😂 ආයේ මන්ඩේ වෙනකන් අනාතයොන්ට ෆික්ස් කරගන්න වෙන්නේ නෑ😂 ආයේ අනාතයො ටික මැක්බුක් වලට බහින්න තමයි යන්න වෙන්නෙ 😂

    යකො crowdstrike නම් සොෆොස් වලට වඩා සෑහෙන්න හොඳයි. SLT උන්ට රැන්සම් වෙයා ශොට් එක හම්බෙන කොට attacker මුලින්ම කරල තිබ්බෙ sophos ඔෆ් කරපු එක ඔයි :ROFLMAO: :ROFLMAO:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Dev බ්‍රන්ච් එකට සෙට් එකක් හොරෙන් ලොග් වෙලා Prod එකට මර්ජ් කරල.
    කමිට් මැසේජ් එකට ගහල තියෙන්නෙ #හොක්ගාල_ගියා™ කියල


    CrowdStrike = ජන සමූහ වර්ජනය

    @Solo Rider
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    යකො crowdstrike නම් සොෆොස් වලට වඩා සෑහෙන්න හොඳයි. SLT උන්ට රැන්සම් වෙයා ශොට් එක හම්බෙන කොට attacker මුලින්ම කරල තිබ්බෙ sophos ඔෆ් කරපු එක ඔයි :ROFLMAO: :ROFLMAO:
    ඒ වුනාට යකෝ රැන්සම්වෙයාර් එකකින්වත් මෙච්චර ඩැමේජ් එකක් කරලා නෑනෙ😂😂 සොෆෝස් ෆයර්වෝල් එක පට්ට ඔක්කොටම වැඩිය 😂 දැන් බලපන් රටවල් කීයක එන්ඩ්පොයින්ට්ස් කීයක් ඩවුන්ද කියලා😂😂😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,167
    113
    ඒ වුනාට යකෝ රැන්සම්වෙයාර් එකකින්වත් මෙච්චර ඩැමේජ් එකක් කරලා නෑනෙ😂😂 සොෆෝස් ෆයර්වෝල් එක පට්ට ඔක්කොටම වැඩිය 😂 දැන් බලපන් රටවල් කීයක එන්ඩ්පොයින්ට්ස් කීයක් ඩවුන්ද කියලා😂😂😂

    මේක unforseen සීන් එකක් බන්. QA බාර ලොක්කො එහෙම බී ලයික්

     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    CrowdStrike ඩවුන් වෙලා කලුවනේ! වින්ඩොස් වර්ක් ස්ටේශන් වලට කෙල වෙනව හෝ ගාල

    ලංකාවෙ ඉන්න සෙට් එක තොපිට අවුලක් නැද්ද?

    update
    image.png
    Me dan Coles eke EFTPOS nawathila thibba 🤨
     
    • Love
    Reactions: speedmalli

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Few months back :lol:



    Official Workaround Steps:
    1. Boot Windows into Safe Mode or the Windows Recovery Environment
    2. Navigate to the C:\Windows\System32\drivers\CrowdStrike directory
    3. Locate the file matching “C-00000291*.sys”, and delete it.
    4. Boot the host normally.
    ඕක කරන්නත් usersලට local admin දීලා නෑ නේද ගොඩක් තැන් වල
    CrowdStrike ඉවරයි, හොද වැඩේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    CrowdStrike ඩවුන් වෙලා කලුවනේ! වින්ඩොස් වර්ක් ස්ටේශන් වලට කෙල වෙනව හෝ ගාල

    ලංකාවෙ ඉන්න සෙට් එක තොපිට අවුලක් නැද්ද?

    update
    image.png
    man nam auto update off karala tiyenne lol
     
    • Haha
    Reactions: Smartm